වසන්තයගෙ ලනු කාපු උන්ට වෙච්ච වැඩේ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    වපරයා කිව්වාලු සමිතියක් හදාගනින් හැම එකම ඉල්ලගන්න උලුවන් කියලා. දැන් කම්පනි ලොක්කො කියනවලු වෘතිය සමිති එකක් බේරගනින් කියලා. ඒකට ගියාම ඒකෙ සබාපතිය හැංගෙනවලු 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,172
    113
    මොනවැයි ??
    කම්පනි එක වෙන එකකට විකුනනවා, මුන්ට අසාදාරනයි කියලා මුන් අඬනවා. මුන් වසන්තයගෙ ලනුවක් කාලා සමිතියක් අටවගෙන. දැන් ලොක්කන්ට ගිහින් කිව්වාම "අපිට අසාදාරනයි" කියලා උන් කියනවලු ගිහින් සමිතියෙන් ඉල්ලපන් කියලා :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    ආයතනයක වෘත්තිය සමිති පිහිටූවන එක තහනම් කරන්න බැරිද? උබ අමාරුවෙන් කට්ට කාලා කම්පැනියක් පටන්න් ගන්නවා කියලා හිතපන්කෝ. ඒක පටන් අරන් ටීක කාලයක් යද්දි ජේවිපි බේසික් පුතෙක් ඇවිත් ඇතුලේ උන්ව කුලප්පු කරලා යුනියන් එකක් පිහිටුවගෙන කම්පැනියම වට්ටන්න බැරි නෑනේ. මේ නිසා අපි කම්පැනියක් කරද්දි සේවකයෝ බදවගන්න ඇග්‍රිමන්ට් එකේ යුනියන් හදන්න තහනම් කියලා දාන්න පුලුවන් ද?
     
    හොඳ ප්‍රශ්නයක් මචන්, නීතියනම් මම දන්නෙ නෑ. අපි හිටපු එකෙයි මම දන්න ඒවලයි ඔහොම සමිති තිබ්බෙ නෑ. මිනිස්සු එහෙම මරාගත්තෙත් නෑ.

    මම හිතන්නෙ ඔය ලේබර් ලෙවල් එකේ තියෙන ඒවල තමා ඕක වෙන්නෙ. ඉගෙන ගත්ත උන්ගෙ ඒවල සමිති සීන් එක්කො නෑ නැත්තන් උන්ට ඕනකමක් නෑ.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,467
    2,877
    113
    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    ආයතනයක වෘත්තිය සමිති පිහිටූවන එක තහනම් කරන්න බැරිද? උබ අමාරුවෙන් කට්ට කාලා කම්පැනියක් පටන්න් ගන්නවා කියලා හිතපන්කෝ. ඒක පටන් අරන් ටීක කාලයක් යද්දි ජේවිපි බේසික් පුතෙක් ඇවිත් ඇතුලේ උන්ව කුලප්පු කරලා යුනියන් එකක් පිහිටුවගෙන කම්පැනියම වට්ටන්න බැරි නෑනේ. මේ නිසා අපි කම්පැනියක් කරද්දි සේවකයෝ බදවගන්න ඇග්‍රිමන්ට් එකේ යුනියන් හදන්න තහනම් කියලා දාන්න පුලුවන් ද?
    ලංකාවේ labour law එක අනුව සේවකයින්ට යම් යම් අයිතිවාසිකම් තියෙනවා, එයින් එකක් තමා ඔය unionise වීමේ අයිතිය. ඒක අවහිර කිරීමේ දඬුවම් ලැබිය හැකි මට්ටමේ වරදක්ද කොහෙද.

    ඔයාගේ ස්‍ථාවරයට 100% එකඟයි. කරුමෙට මේ රටේ එහෙම කරන්න බැරි දැඩි කම්කරු අයිතිවාසිකම් නීතිගත කරලා තියෙනවා.

    ලංකාවට investorsලා එන්න අදිමදි කරන්න ලොකු හේතුවක්ලු ඔය ලංකාවෙ labour laws. කොටින්ම layoff එකක් කරන්න ගියත් හර් අමාරුයිලු, හෙන වන්දි දීලා කරන්න ඕනිලු. ඔය ඕකෙත් කියන්නේ උන්ගෙන්ම resignation letters ඉල්ලගන්නවා කියලා company එකෙන්. ඒ වෙලා තියෙන්නෙ company එකට උන්ව layoff කරනවට වඩා උන්ගේ resignation request කරන එක ලේසියි.

    ජෙප්පන්ගේ සිහින නිශ්පාදන ආර්ථිකය මේ labour laws එක්කනං කොහොමත් කරන්න වෙන්නේ නෑ. මොළයක් ඇති එකෙක් සල්ලි ගෙනත් invest කරන්නේ නෑ මේ රටේ, ඊටවඩා ලේසියට වැඩ කරගන්න පුලුවන් මෙච්චර රටවල් තියෙන එකේ.

    ඔය unions පිටිපස්සේ තියෙන්නෙත් political parties තමා. ඒකනේ ඔය ධම්මික එහෙම තියෙන සේරම ප්‍රධාන පක්ෂවලට campaign funding කරන්නේ. එතකොට ඌගේ factories කරදරයක් නැතුව දුවාගන්න පුලුවන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator

    Amaricawe Manufacturing walata hukola dammeth oya union thamai!

    eth samajawadee china / vietnam wala oya Union Na!
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,777
    15,039
    113
    Union hadanne naha kiyala contract eke daala ganna puluwan. But grievances handle karanna mechanisms thiyenna ona.
    MAS Holdings kisima ekaka union naha. Zone wala thibunath. Habai wena committees thiyenawa ewai.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,997
    1
    61,090
    113
    Mother Earth
    කොහොමද කාලකන්නි ? රටේ තියෙන කර්මාන්තශාලා වැහිලා වෙන රටවල් වලට ඒවා ගළවන් යන එක පුදුමයක් නෙමෙයි. 🤷‍♂️

    koobiyo eke wage
    මටත් මතක් වුණේ ඒක බන්. ශාක්‍යා හෝල්ඩින්ග්ස් එකට වුණ එක තමයි වෙලා තියෙන්නෙ. ඒ කතාව ලියපු එකා නම් මාර වැඩ්ඩෙක්. ඒ කතාවෙ දේවල් දැන් ඇස් පනාපිටම පේන්න ගන්නවා හරියට අනාවැකි වගේ. :love2:
    ------ Post added on May 26, 2025 at 7:39 AM
     
    • Like
    Reactions: neo7x

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ජේවීපී කිව්ව ගමන් මතක් වෙන්නේ උන්ගේ පාදඩ කම බලුකම ජඩකම හොරකම 🤮
     
    • Like
    • Haha
    Reactions: neo7x and tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    දන්නෙ නැති නිසයි අහන්නෙ.
    ආයතනයක වෘත්තිය සමිති පිහිටූවන එක තහනම් කරන්න බැරිද? උබ අමාරුවෙන් කට්ට කාලා කම්පැනියක් පටන්න් ගන්නවා කියලා හිතපන්කෝ. ඒක පටන් අරන් ටීක කාලයක් යද්දි ජේවිපි බේසික් පුතෙක් ඇවිත් ඇතුලේ උන්ව කුලප්පු කරලා යුනියන් එකක් පිහිටුවගෙන කම්පැනියම වට්ටන්න බැරි නෑනේ. මේ නිසා අපි කම්පැනියක් කරද්දි සේවකයෝ බදවගන්න ඇග්‍රිමන්ට් එකේ යුනියන් හදන්න තහනම් කියලා දාන්න පුලුවන් ද?
    වෘතීය සංගම් පිහිටුවා ගන්න එක අවුලක් නැහැ බන් අවුල තියෙන්නේ දේශපාලන වෘතීය සමති පිහිටුවා ගන්න එක

    වෘතීය සමිති පිටිපස්සේ නම් ඉන්නේ කැරී JVP කාරයො නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජාතියේ පවට උපන් කාලකන්නි ජෙප්පෝ

    ඔය ජෙප්පොන් ගෙ බෝල්ශෙවික් පක්ෂය හැදුවේ ඉන්දියාව එදා ඉදන් රටේ කරුමෙ
     
    • Haha
    Reactions: monson