මෙම ප්රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත.
Welusumana කෝ අර ෆෝසස් වලින් ඇවිත් කිව්ව අය?
මෙන ප්රෝ අය කුළී වැඩලු කරන්නේ





මෙන ප්රෝ අය කුළී වැඩලු කරන්නේ





මෙම ප්රහාරය සඳහා පැමිණ ඇති මැරයන් අනුරාධපුර දහයියාගම ප්රදේශයේ කුලී වැඩකරමින් ජීවත් වන පුද්ගලයන් බවද හෙළිවී ඇත.





රහසක් උනත් තියෙන්නේ දෙන්නෙක් අතර විතරයි නෙහ් ... ඔච්චර ගොඩක් බැස්සම නිකම්ම මාට්ටුගේමක් දෙනවනම් මචං තමුන් තනියම තමයි කරන්න ඕනේ. අර විහාරමහදේවි එක ඉස්සරහා සම්පත් බැංකුව කඩපු එක ලොවෙත් අල්ලගන්න බැරුව දඟලන්නේ තනියම ගහපු ගේමක් නිසා.
හි හි ඩූම් බලල හැදුන එකෙක්ද කොහෙදගේමක් දෙනවනම් මචං තමුන් තනියම තමයි කරන්න ඕනේ. අර විහාරමහදේවි එක ඉස්සරහා සම්පත් බැංකුව කඩපු එක ලොවෙත් අල්ලගන්න බැරුව දඟලන්නේ තනියම ගහපු ගේමක් නිසා.
wasanthath beela inna atthe, Nathnam Karate master kenek ohoma marenne naha, ekekutavath nelanne nathiva.

රහසක් උනත් තියෙන්නේ දෙන්නෙක් අතර විතරයි නෙහ් ... ඔච්චර ගොඩක් බැස්සම නිකම්ම මාට්ටු
එකෙක් මාට්ටු කියන්නෙහ් වදිනකොට 20 මට්ටු කියනෙහ් එක තමා ....


දෙන්නෙක් හරියන්නෙත් නෑ බං හොඳම දේ තනියමම කරන එක තමයි.![]()

Monava unath, cctv eken sahena pramanayak ena bava dana genath risk ekak ara gena 28 k ekka challenge karanna yanne naha. aduva thiya gena atha puccha ganne naha. Pahasuven police valata call karanna thibuna, weapon ekka eliyata enna thibuna, mea kisima safety ekak nathiva , room eken eliyata ave, Beela inna atthe. Bruce lee unath, godak Minissu gahanna ena kota, safety eka sadaha fight ekak dena gaman withdraw venavane.pitpassen awith oluwata porawen ketuwa kiyanne![]()
රාත්රි සමාජ ශාලාවක්, පූජනීය නගරයක පවත්වාගෙන යාම පිලිබඳව ගම්වාසීන් සමඟ තිබූ ආරවුලක් දුර දිග යාමක් බව කඩ පනහ ප්රදේශයේ සිටින මගේ මිතුරකු කියා සිටියේය. ඔහුට අනුව, වසන්ත පෙරේරා (සමාජ සම්මුති අනුව ) "හොඳ" යැයි සම්මත කෙනෙකු නොවේ. මෙම රාත්රී සමාජ ශාලවට පාසල් ලමුන් වුවද පැමිනෙන බවත්, ගෙවන මුදලට සරිලන කිසිදු සේවාවක් නොලැබෙන භවත් ආරංචි වේ.
වසන්තගේ සිරුරේ හා කීතු කීතු වූ මුහුනේ චායාරූපයක්ද මගේ මිතුරා එවා තිබුනි. මිනිස්කමට නිගරුවන නිසා මෙතැන පල නොකරමි
![]()
දෙන්නෙක් හරියන්නෙත් නෑ බං හොඳම දේ තනියමම කරන එක තමයි.![]()
ඔව් පෙන්නේ නැද්ද උඹලත් එක්ක සෙට් වෙලා දීපු ගේම් ඔක්කොම කොට උඩ ගියානේ![]()



හි හි ඩූම් බලල හැදුන එකෙක්ද කොහෙද
චිත්තයක් ගැවිච්ච තැන කෙල වෙනවා කියලා එකෙන් නේ මිනිස්සුන්ට ඔප්පු කලේ
රිතික් කොලුවා


Mama Bosa nam, issarahata yanne nathiva, mage security group ekata call karanava, nathnam police valata call karanava. Area police hari 119 or 118. Vatina jivitha parissam venna ona nea. Colombo vala race Bookie vala val yana kota, police valata call karanava. Ehema nathnam, unge security la innava, security la madi nam, head office eken evanava, size poraval e velavema. Ehema nathiva Bosa la issaraharata enne naha.
තමන්ට ඔය වගේ කරදරයක් උනහම ඔය ලගින් ඉන්න එකෙක්වත් නැහැ සල්ලි වලටවත් හොයාගන්න.මළමිනිය ලග නම් බොරුවට අඩන්න ඇති හූල්ල හූල්ල.ඔව් පෙන්නේ නැද්ද උඹලත් එක්ක සෙට් වෙලා දීපු ගේම් ඔක්කොම කොට උඩ ගියානේ![]()




Monava unath, cctv eken sahena pramanayak ena bava dana genath risk ekak ara gena 28 k ekka challenge karanna yanne naha. aduva thiya gena atha puccha ganne naha. Pahasuven police valata call karanna thibuna, weapon ekka eliyata enna thibuna, mea kisima safety ekak nathiva , room eken eliyata ave, Beela inna atthe. Bruce lee unath, godak Minissu gahanna ena kota, safety eka sadaha fight ekak dena gaman withdraw venavane.
kohomada danne na 
ඔක්කොමත් හරි කියමුකෝ මහා කරාටේ උපදේශක කුලීකාරයෝන්ගෙන් ගුටි කාලනේ යකෝ මැරිලා තියෙන්නේ![]()
ඔය කොයි අය්යත් කොයි ලොක්කටත් බල්ලෝ වගේ තමයි යන්න වෙන්නේ මර වැඩ චන්ඩි වැඩ කලාම. සොත්ති උපාලිට sspලාත් සැලියුට් ගහල කතා කලේ.. පාරේ මරුනේ බල්ලෙක් වගේ.. නැත්තම් කුණුවෙලා තමයි මැරෙන්නේ ඇඟේ පතේ රිගෙබ සිහිය නැතුව.



අන්න දැන් අනුරාදපුරේ හොටෙල් අයිතිකාරයො ඔක්කොම සැකපිට අත්අඩන්ගුවට ගන්නවලු..ලංකාවේ පොන්න පොලීසිය![]()

අන්න දැන් අනුරාදපුරේ හොටෙල් අයිතිකාරයො ඔක්කොම සැකපිට අත්අඩන්ගුවට ගන්නවලු..ලංකාවේ පොන්න පොලීසිය![]()
