වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වසන්තා හදපාන්ගොඩ අත්අඩංගුවට ගනී…

    පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපට සහ ගාලු මුවදොර පිටියේදී හටගත් කලබලකාරී සිදුවීම සම්බන්දයෙන් ඇය ඇතුළු තවත් 6 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    එම පිරිසගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මොරටු නගරාධිපතිවරයාගේ පුත‍්‍රයා, මොරටු නගර සභාවේ සේවකයන් තිදෙනකු සහ කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගත් සෙසු පිරිස අතර සිටි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    sirawatama :baffled:
    This is the cause for all ills. Teachers and Principals are doing politics. Uni students and prof and lectures are doing politics. CB and MB are also doing politics so they all bankrupt the country as they obey political decisions not correct ones. Now they find excuses like Dr. Rani Dr. Nandalal, mr Sanjeewa jayawardena