වසන්ත මුදලිගේට වරෙන්තු🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,166
    46,939
    113
    කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (28) කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.

    අරගලය අවස්ථාවේ තුවාලකරුවන් හා අපහසුතාවයට පත්වූවන් රැගෙනයාමට පැමිණි පොලිස් රෝහලට අයත් ගිලන් රථයක් අවහිර කිරීම, රාජ්‍ය සේවකයෙකුට රාජකාරිය කිරීමට නොදී බාධා කිරීම, ප්‍රකෝප කිරීමක් නොවූ අවස්ථාවකදී සාපරාධී බලහත්කාරය පෑම සහ රාජ්‍ය සේවකයකු ඔහුගේ රාජකාරී පරාසය තුළ සිදුකරනු ලබන ආඥාවකට අකීකරුවීම ඇතුළු චෝදනා හතක් සම්බන්ධයෙන් වසන්ත මුදලිගේට එරෙහිව කොටුව පොලිසිය 2022 වසරේදී මෙම නඩුව පවරා තිබිණි.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    download-1-jpg.201336