වසන්ත මුදලිගේ (ගේ ) ශාපය

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    _128470835_gettyimages-1242581531-2048x2048.jpg

    මටනම් වසන්ත මුදලිගේව දැක්කම පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. වසන්ත මුදලිගේ කැම්පස් ඇවිල්ල ඉගෙන ගන්නෙත් නැහැ. ඌ විභාග ෆෙල්වේවි අනෙක් උන්වත් ෆේල් කරන්න මග පාදනවා. රටේ උද්ගෝෂණ මෙහෙයවා මෙහෙයවා රටේ ආර්ථිකය අඩපන කරනවා. මේ වගේ උද්ගෝෂණ නිසා විදේශීය සංචාරකයෝ ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. ගෝත්‍රික සමාජයකට ආවඩන වසන්ත මුදලිගේ වගේ උන් නම් රටටම ශාපයක්.

    අනෙක් පැත්තෙන් මාලිමවේ උන්. උන්ගේ ළමයි වැඩි හරියක් ඉන්නේ ධනවාදී රටවල් වන යුරෝපේ , ඇමරිකාවේ. හැබැයි මුන් මෙහෙ ධනවාදයට විරුද්දව කැරලි ගහනවා. කාලයක් සීනුව ලකුණින් පොන්සියෙක් ආව රෝහණ විජේවීර කියලා . රෝහණ විජේවීර කියන වේසිගෙ පුතා ඇවිත් අහිංසක මිනිස්සුන්ව, බඩ දරු අම්මලාව කපල කොටලා මැරුව. රාජපක්ෂලා , රනිල්ලා සජියලා , ජෙප්පෝ ඔක්කොම එකතුවෙලා මේ රට කනවා. අප්ප්රියයි බන් දැන් නම් ලංකාව.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ජෙප්පෝ උනාම එහෙම තමා අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න ඕනේ නැත්නම් ජෙප්පෙක් වෙන්න බැහැ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ජෙප්පෝ උනාම එහෙම තමා අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න ඕනේ නැත්නම් ජෙප්පෙක් වෙන්න බැහැ
    රියල් ජෙප්පා ඩිටෙක්ටඩ් 😍
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.
    2osama-Cat.jpg
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    රියල් ජෙප්පා ඩිටෙක්ටඩ් 😍

    2osama-Cat.jpg

    උබත් කසුන් බලාගෙන ගියාම නිකමේක් නේ බන්. ඔය වගේ ෆොටෝ එඩිට් කර කර ඉන්න උබට වෙලාව තියනවවද. අපිනම් විවේකි වෙලාවට එළකිරි එනවා. උබ ෆුල් ටයිම් බැහැල එක එකට ගේම ඉල්ලන්න ෆොටෝ එඩිට් කරනවා නේ. උබලවගේ උන් තමයි බන් මේ මහපොළොවට බරක් වෙලා තියෙන්නේ.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    වසන්ත මුදලිගේ පෙරටුගාමී. ජෙවිපේ නෙමේ. ජෙවිපේ එකේ බෙදීමක් ඇතිකරන්න මුදලිගේව පාවිච්චි කරනවා රනිල්.

    තව මෙයාව උස්සලා එලියට දායි.

    බෝල්ෂෙවික් පක්ෂ දෙක මරගනියි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    උබත් කසුන් බලාගෙන ගියාම නිකමේක් නේ බන්. ඔය වගේ ෆොටෝ එඩිට් කර කර ඉන්න උබට වෙලාව තියනවවද. අපිනම් විවේකි වෙලාවට එළකිරි එනවා. උබ ෆුල් ටයිම් බැහැල එක එකට ගේම ඉල්ලන්න ෆොටෝ එඩිට් කරනවා නේ. උබලවගේ උන් තමයි බන් මේ මහපොළොවට බරක් වෙලා තියෙන්නේ.
    skeleton-meme.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උබත් කසුන් බලාගෙන ගියාම නිකමේක් නේ බන්. ඔය වගේ ෆොටෝ එඩිට් කර කර ඉන්න උබට වෙලාව තියනවවද. අපිනම් විවේකි වෙලාවට එළකිරි එනවා. උබ ෆුල් ටයිම් බැහැල එක එකට ගේම ඉල්ලන්න ෆොටෝ එඩිට් කරනවා නේ. උබලවගේ උන් තමයි බන් මේ මහපොළොවට බරක් වෙලා තියෙන්නේ.
    ගෙදරට වෙලා ඉන්න නිකමෙක් තමා නැතිව මේ වගේ වල් බල්ලන්ට ජෝබ්ස් දෙයි ද බන් 🤣🤣🤣
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජෙප්පෝ උනාම එහෙම තමා අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න ඕනේ නැත්නම් ජෙප්පෙක් වෙන්න බැහැ
    wasantha koheda ban jeppek. u perattek. ubalane ranila okawa dan thurumpuwata thiyan inne NPP chanda tikak kadanda
     
    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    වසන්ත මුදලිගේ පෙරටුගාමී. ජෙවිපේ නෙමේ. ජෙවිපේ එකේ බෙදීමක් ඇතිකරන්න මුදලිගේව පාවිච්චි කරනවා රනිල්.

    තව මෙයාව උස්සලා එලියට දායි.

    බෝල්ෂෙවික් පක්ෂ දෙක මරගනියි.
    wrong
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇඟිලි උස්සගන පාරේ ගියා ගොඩක් මිනිස්සු බිහි උනේ මොකක් හරි පිඩනයක් නිසා,එක්කෝ කුල පිඩනය නැත්තන් පංති පිඩනය (කුලය සහ පංතිය කියන්නෙ දෙකක්) නැත්තන් ආර් ථික පිඩනය...මේ පිඩන ඔලුවේ තියාගන එන්නෙම එක්තරා පංතියක් එක්ක පට්ටම වෛරයකින්,වෛරයකින් ආරම්භ වෙන කණ්ඩායමක් හෝ පුද්ගලයෙක් ලොකු පු‍ටුවකට ගියොත් රටට සෙතක් වෙන්න තියන සම්භාවිතාව ඉතාමත් අඩුයි,මොකද එයාගේ මොලය සැකසිලා නැ සමබරව...ඔක ඉතිහාසය එක්ක සසඳලා බලන ගොඩක් අයට අහු වෙන දෙයක්.....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඌව බොරු හේතු කියල හිරේ දාන් ඉඳල ආණ්ඩුව චාටර්ම උනාම දැන් එහෙමද කියන්නේ?

    ඔව් දැන් මුදලිගේ නිසා තමයි ලංකාවේ ආර්ථිකේ අඩපන වෙලා තියෙන්නේ ඌ නැත්තම් ආයෝජකයෝ එන්නේ පෝලිමේ :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පෝ උනාම එහෙම තමා අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන්න ඕනේ නැත්නම් ජෙප්පෙක් වෙන්න බැහැ

    කියන හැම මෝඩකත්වාවක්ම අපි විශ්වාස කරන්න ඕන

    👌🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    _128470835_gettyimages-1242581531-2048x2048.jpg

    මටනම් වසන්ත මුදලිගේව දැක්කම පුදුම අප්පිරියාවක් දැනෙන්නේ. වසන්ත මුදලිගේ කැම්පස් ඇවිල්ල ඉගෙන ගන්නෙත් නැහැ. ඌ විභාග ෆෙල්වේවි අනෙක් උන්වත් ෆේල් කරන්න මග පාදනවා. රටේ උද්ගෝෂණ මෙහෙයවා මෙහෙයවා රටේ ආර්ථිකය අඩපන කරනවා. මේ වගේ උද්ගෝෂණ නිසා විදේශීය සංචාරකයෝ ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ. ගෝත්‍රික සමාජයකට ආවඩන වසන්ත මුදලිගේ වගේ උන් නම් රටටම ශාපයක්.

    අනෙක් පැත්තෙන් මාලිමවේ උන්. උන්ගේ ළමයි වැඩි හරියක් ඉන්නේ ධනවාදී රටවල් වන යුරෝපේ , ඇමරිකාවේ. හැබැයි මුන් මෙහෙ ධනවාදයට විරුද්දව කැරලි ගහනවා. කාලයක් සීනුව ලකුණින් පොන්සියෙක් ආව රෝහණ විජේවීර කියලා . රෝහණ විජේවීර කියන වේසිගෙ පුතා ඇවිත් අහිංසක මිනිස්සුන්ව, බඩ දරු අම්මලාව කපල කොටලා මැරුව. රාජපක්ෂලා , රනිල්ලා සජියලා , ජෙප්පෝ ඔක්කොම එකතුවෙලා මේ රට කනවා. අප්ප්රියයි බන් දැන් නම් ලංකාව.
    මූත් ගෝත්‍රික නෙ බන්
    මූට තේරෙන්නේ නෑ රටක වටිනාකම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    වසන්ත යනු තවත් එක් සිරගතවු ශිශ්‍ය වයාපාර නායකයෙක් පමණයි. නාටකයේ කොටසක් .
     
    • Like
    Reactions: 001flyD