වසන්ත සතු මෙතෙක් හෙළි නොකල විශාලම වත්කම !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    NPP ගව පට්ටිය 🤌

    RHDtQtB.jpeg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    හොඳට අහල පුරුදු story එකක් 🤓

    Sure එකට රෝහිත ගෙ meme එකෙ පින්තුරෙ මාරු කරල, text එක හදන්න අමතක වෙලා :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    හොඳට අහල පුරුදු story එකක් 🤓

    Sure එකට රෝහිත ගෙ meme එකෙ පින්තුරෙ මාරු කරල, text එක හදන්න අමතක වෙලා :rofl:
    මූ මේ මොක්ද්ද කියන්නේ කියලා පොඩ්ඩක් පහැදිලි කරපං . .

    • Haha
    Reactions: YelaWolf

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    මූ මේ මොක්ද්ද කියන්නේ කියලා පොඩ්ඩක් පහැදිලි කරපං . .

    Pakshen salli athata denne na kiyala gonson oya kiyane, packshen tamai wiyadam kerane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    Pakshen salli athata denne na kiyala gonson oya kiyane, packshen tamai wiyadam kerane
    මොන පක්ෂෙන් ද එහෙම වෙන වෙනම එක එකාට සල්ලි අතට දෙන්නේ ?

    මුගේ දේශපාලනය පක්ෂෙන් තමයි වියදම් කරන්නේ .

    මුලින් අපේ සල්ලි පාවිච්චි කරන්නේ නෑ කියලා අන්තිමටාම කියනව අපිට හම්බෙන සල්ලිත් දෙන්නේ පක්ෂෙට කියලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    කියන තියෙන්නෙ වසන්ත නෙමෙයි මොකා උනත් ආණ්ඩු, විපක්‍ෂ සැමට සමාන නීතියක් ඕන වැරදි විදියට දේපළ එකතු කරල තියනව නම්. අපි නම් හෝදන්නෙ නැහැ මොකවත් මොකද මිනිස්සුන්ට චරිත සහතික දෙන්න බැහැ කාටවත්, NPP එකෙන් සභා වලට රිංගපු උන් නම් මෙලෝ රහක් නැති, දූෂිත නිලධාරී පිල්ලි වලට යටවෙලා ඉවරයි. උන් ඒක පිළිගන්න තරම්වත් නිහතමානී නැහැ. මේව ඇයි NPP top level එක නොදැක්ක වගේ ඉන්නෙ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    මොන පක්ෂෙන් ද එහෙම වෙන වෙනම එක එකාට සල්ලි අතට දෙන්නේ ?

    මුගේ දේශපාලනය පක්ෂෙන් තමයි වියදම් කරන්නේ .

    මුලින් අපේ සල්ලි පාවිච්චි කරන්නේ නෑ කියලා අන්තිමටාම කියනව අපිට හම්බෙන සල්ලිත් දෙන්නේ පක්ෂෙට කියලා
    mu kiyane paskhen political campaign kerane pakshe salli welin. mu personal salli welin kerane na . habai umge padiya ithin denne pakshe aramudalata

    so contradictory :rolleyes:
     
    Similar threads