කියන තියෙන්නෙ වසන්ත නෙමෙයි මොකා උනත් ආණ්ඩු, විපක්‍ෂ සැමට සමාන නීතියක් ඕන වැරදි විදියට දේපළ එකතු කරල තියනව නම්. අපි නම් හෝදන්නෙ නැහැ මොකවත් මොකද මිනිස්සුන්ට චරිත සහතික දෙන්න බැහැ කාටවත්, NPP එකෙන් සභා වලට රිංගපු උන් නම් මෙලෝ රහක් නැති, දූෂිත නිලධාරී පිල්ලි වලට යටවෙලා ඉවරයි. උන් ඒක පිළිගන්න තරම්වත් නිහතමානී නැහැ. මේව ඇයි NPP top level එක නොදැක්ක වගේ ඉන්නෙ?