වසන්ත සමරසිංහට ලාල් අයියාගෙන් කනේ පහරක්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,474
    6,296
    113
    වසන්ත සමරසිංහ gobbaya ටිරාන් අලස්ගේ nama kiyawanakota gotha gahanawa, gotha gahala uge nama kiyanneth na.
    umbala hithanwada mun horu allanwa kiyala.
    මුන් හොරු අල්ලන්නේ තෝරලා බේරලා.

    me ලාල් කියන්නේ athin කයිට් karan JVP ekata kade giyapu ekek. මුගේ චැනල් එක බැලුවම පෙනේවි JVP එකේ මු හැම රැස්වීමකටම ගිහන් තියනව.

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්‍..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්‍..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා..
    දැන් විවුස් එන්නේ ඉන්න ආණ්ඩුවට බනින Video වලට
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    වසන්ත කරපු කතාව හරි. ඌ නම් ලැයිස්තුවක් කියාගෙන ගියේ එවුන්ගේ මගින් නවත්වලා විසික් කරපු නඩු ආපහු දානවා කියලා.
    ටිරාන් අලස්ගේ මගින් විසික්කරපු නඩු නෑ මම දන්නා විදියට. එහෙම වුනානම් ටිරාන් අලස් පහුව දාම එන්තරවාසි එවන්න තිබුනා කීර්ති නාමයට හානි කළා කියල.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,474
    6,296
    113
    ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා..
    aththa kiyana eka karadarayak wenne kohomada??
    ජවිපෙට ටිරාන් එක්ක තියන සම්බන්දෙ මොකද්ද?
    me okkoma yaluwo. 2002-2011 hoda bokkawal.
    දැන් විවුස් එන්නේ ඉන්න ආණ්ඩුවට බනින Video වලට
    mu ehema lesiyen JVP ekata baninne na. Mu kiyanne boru newe. aru Tirange nama kiyanne wath na.
     
    • Like
    Reactions: 2osama

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්‍..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා..
    aniwa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    aththa kiyana eka karadarayak wenne kohomada??

    me okkoma yaluwo. 2002-2011 hoda bokkawal.

    mu ehema lesiyen JVP ekata baninne na. Mu kiyanne boru newe. aru Tirange nama kiyanne wath na.
    ඔය ටිරාන් අලස් ගෙයි JVP එකෙයි ඩීල් එකක් යනවා කියලා ඕනේ එකෙක් දන්නවා ඉස්සර අනුරකුමරයි ටිරාන් අලස් යුයි හිටියේ එකම පක්ෂයක ටිරාන් අලස් ගාව අනුර කුමාරගේ රහස් තියෙනවා අනුර කුමාර stage වල මයික් පැලෙන්න කෑගැහුවට ටිරාන් අලස් ට ගු බයයි
    වෙන එකක් තියා VFS කෙස් එකට JVP එක කර ඇරියෙත් ටිරාන් අලස් ඒ ඩිල් එක පිටිපස්සේ හිටපු නිසා
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Youtube කාරයො විශ්වාස කරන්න එපා බන්
    ඔය ලාල් වගෙ උන් follow කරන්න එපා ... උන්ට පැත්ත මාරු කරන එක ගේමක් නැ ඕන වෙලාවක හොද කුට්ටියක් හම්බුනු ගමන් ....

    Facts, Evidence base කරන් Critique කරන් Channels follow කරන්න