වසන්ත සමරසිංහ මාට්ටු

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දිනුවත් එනව, බැරි වෙල හරි පැරදුනත් එනවා... මොකට ලජ්ජ වෙන්නද

    එතකොට මමද ලජ්ජ වෙන්න ඔන හොරුන්ට කඩෙ යන උබල ලජ්ජ වෙන්නෙ නැද්ද :eek::nerd:
    උන්ට මේ ආපු අවුරුදු දෙකටත් රටේ තත්වෙ ගැනවත් නොහිත මහා පරිමාණ හොරකම් 4ක් කරපු උන්ට කඩේ ගිහින් මෙතන ඉන්න ලැජ්ජ නෑ. NPP එකට මඩ ගහන උන්ට විරුද්ධව කතාකරන අපි තමා ලැජ්ජ වෙන්න ඕන 🤣🤣🤣.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උඹලා හෙණ සිිරියස් වෙලා බන්
    ඇත්තටම අන්රයියා හොදයි
    හැබැයි මට තියෙන ඩවුට් එක කටට එන හැමදේම කියලා ඔවා කර ගන්න බැරි උනාම රටට මොකක්ද වෙන්නේ කියන දේ
    උඹලගේ මොලේ මේ වෙලේ වැඩ කරන්නේ 21 වෙනිදා වෙනකල් විතරයි

    සිද්දිය පටන් ගන්නේ 22 ඉදන් බන්
    පාට පක්ෂ මගුල් නෙමේ සිරා කියන්නේ
    මිනිස්සු හිතන සමෘදිමත් දේශය මාස 6න් අවුරුද්දෙන් නාවහම උඹලා වෙන එකවුන්ට් වලින් ලොග් වෙලා ඇට නැති දිවෙන් අනුරට බනි
    මොකද උඹලත් තැරි දාර සිංහලුනේ
    අනුරයා පවු කියන තැන මම ඉන්නවා
    අනුරට කරන්න බැරි නම් ඌ චන්දයක් ඉල්ලන්න ඕන නෑනෙ බන්? උන් කියලා තියෙන ප්‍රතිපත්ති වලට අනුව කරගෙන යන්න ඕන. ඌව ජනාධිපති කරලා උගේ වහල්ලු වෙන්න අපි සුදානම් නෑ ලොවෙත්. හරියට කරගෙන යනවා නම් පුරවැසියෝ විදියට අපේ පැත්තෙන් දෙන්න ඕන සියලු සහය දෙනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනුරට කරන්න බැරි නම් ඌ චන්දයක් ඉල්ලන්න ඕන නෑනෙ බන්? උන් කියලා තියෙන ප්‍රතිපත්ති වලට අනුව කරගෙන යන්න ඕන. ඌව ජනාධිපති කරලා උගේ වහල්ලු වෙන්න අපි සුදානම් නෑ ලොවෙත්. හරියට කරගෙන යනවා නම් පුරවැසියෝ විදියට අපේ පැත්තෙන් දෙන්න ඕන සියලු සහය දෙනවා
    හරියට නොකලොත් ඊලගට ගන්න ඇක්ෂන් එක මොකක්ද
    අනුර ෆේල් නම් ඊලගට ගේන ඔප්ෂන් එක මොකක්ද? මොකද අන්රයියා කියන දේවල් බහුතරයක් කරන්න කැපිටල් එකක් රටේ නෑ.
    ඊලගට පුරවැසියාට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මොකක්ද?
    ඒ දේ කරන කල් පුරවැසියාට කාලා ඇදලා ඉන්නවත් රටේ සංචිත ඇති වෙයිද?