උන්ට මේ ආපු අවුරුදු දෙකටත් රටේ තත්වෙ ගැනවත් නොහිත මහා පරිමාණ හොරකම් 4ක් කරපු උන්ට කඩේ ගිහින් මෙතන ඉන්න ලැජ්ජ නෑ. NPP එකට මඩ ගහන උන්ට විරුද්ධව කතාකරන අපි තමා ලැජ්ජ වෙන්න ඕනදිනුවත් එනව, බැරි වෙල හරි පැරදුනත් එනවා... මොකට ලජ්ජ වෙන්නද
එතකොට මමද ලජ්ජ වෙන්න ඔන හොරුන්ට කඩෙ යන උබල ලජ්ජ වෙන්නෙ නැද්ද![]()
