වසන්ත සමරසිංහ මාට්ටු

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Screenshot_1.png

    බොරු අරන්චි පොස්ට් කරල 5000 ට කඩෙ යන එවුන් අම්බානක නොන්ඩි වුන නෙද.....
    උබල දැනවත් පඩමක් ඉගෙන ගත්තද

    asafe_image.gif

    5000ට ආත්මෙ උකස් තියල රෙදි නැතුව හොරුන්ට කඩෙ ගියාට
    උබලගෙ සමාජ , දෙශපලන ඉව නම් බින්දුවයි

    එ නිස දැන්වත් හොරුන්ට කඩෙ යන එක නවත්තල රට ගැන හිතපල්ල

    5000 ට පොස්ට් දාන තොපිට මෙව ගානක්වත් නැ නෙද....
    මෙවට මීක් නැ උබල
    ඉතින් චාමර වගෙ බඩ තඩි මෝඩයොන්ගෙ යකා නැටිලි බලන්න ඔනෙ නම්
    තවත් රනිල් සජිත් වගෙ එවුන්ට කඩෙ පලයල්ල

    photo_2024-09-06_13-09-57.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    View attachment 236459

    බොරු අරන්චි පොස්ට් කරල 5000 ට කඩෙ යන එවුන් අම්බානක නොන්ඩි වුන නෙද.....
    උබල දැනවත් පඩමක් ඉගෙන ගත්තද

    View attachment 236458

    5000ට ආත්මෙ උකස් තියල රෙදි නැතුව හොරුන්ට කඩෙ ගියාට
    උබලගෙ සමාජ , දෙශපලන ඉව නම් බින්දුවයි

    එ නිස දැන්වත් හොරුන්ට කඩෙ යන එක නවත්තල රට ගැන හිතපල්ල

    5000 ට පොස්ට් දාන තොපිට මෙව ගානක්වත් නැ නෙද....
    මෙවට මීක් නැ උබල
    ඉතින් චාමර වගෙ බඩ තඩි මෝඩයොන්ගෙ යකා නැටිලි බලන්න ඔනෙ නම්
    තවත් රනිල් සජිත් වගෙ එවුන්ට කඩෙ පලයල්ල

    View attachment 236460

    Approved✔️👍
    Polish_20240907_160502405_copy_648x28383d20a19aa434e30.jpg
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපි ස්වෙච්චවෙන් වැඩ කරන්නෙ මාලිමාව දිනවන්න . මොකද මෙ හොරු රැල පන්නන්න
    උබලට රට ගැන කැක්කුමක් නතුවට උබෙ මිම්මෙන් හැමොම මනින්න එප

    මෙ පාරත් රනිල් හො සජිත් හො පොහොට්ටුව වැනි සාම්ප්රදයික දේශපාලන පක්ශයක්ට බලය ලැබුනොත් ආයෙ නම් මෙ රට ගොඩ ගන්න බැරි තරම් විනසයකට වැටෙනවා
    ආයෙ රට ගැන කිසිම බලපොරොත්තුවක් තියාගන්නත් බැ
    මොකද මරුවෙන් මාරුවට ඩීල් ගහගෙන රට විනස කරපු පොහොට්ටු , UNP, සජබ හොර හැත්ත රට හදන්නෙ නැ උන් කරන්නෙ උන්ගෙ පැවත්ම තියන ක්රමය අරක්ස කරගන්න එකයි

    ලොකෙ රටවල් විනාස කරපු එවුන්ම ගොඩ ගත්ත රටවල් නැ
     
    අනේ පලයං බං යන්න..අපි නොදන්න රටට අාදරේ ස්වේච්ඡා රජයේ සේවකයෝ😹😹 මම දන්න ඵකෙක්ගේ වයිෆ් ටීචර් කෙනෙක්...මාලිමාවට තැපැල් චන්දේ දැම්මේ අනුරය දින්නහම පඩි වැඩි කරනවා කිව්ව නිසාලු.අවුරුදු ගාණකින් කථා කරපු නැති උන්ටත් කෝල් කර කර කියනවලු අනේ මේ පාර මාලිමාවට දාන්න අෑ කියලා..😹😹

    උඹත් අයිස් ගහ ගහ ඉන්න කම්මැලි රජයේ සේවකයෙක් නේද...😹😹😹
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    kohomada bn court ekata law ekata apahasayak wenne, eka pahadili karahan

    arun 2 na kiyanne jvp 2 na arrest karala court ekata produce karanna kiwwa kiyala ekak ne,

    ithin un 2 na boruwak kiyala nam naduwak dammama eke evidence balala again magistrate theenduwak deyi ne neda ??

    wandiyak or prison time ekak ??
    (malata wenne nam na habayi)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    අනේ පලයං බං යන්න..අපි නොදන්න රටට අාදරේ ස්වේච්ඡා රජයේ සේවකයෝ😹😹 මම දන්න ඵකෙක්ගේ වයිෆ් ටීචර් කෙනෙක්...මාලිමාවට තැපැල් චන්දේ දැම්මේ අනුරය දින්නහම පඩි වැඩි කරනවා කිව්ව නිසාලු.අවුරුදු ගාණකින් කථා කරපු නැති උන්ටත් කෝල් කර කර කියනවලු අනේ මේ පාර මාලිමාවට දාන්න අෑ කියලා..😹😹

    උඹත් අයිස් ගහ ගහ ඉන්න කම්මැලි රජයේ සේවකයෙක් නේද...😹😹😹

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,014
    113
    දෙහිවල
    බොරු අරන්චි පොස්ට් කරල 5000 ට කඩෙ යන එවුන් අම්බානක නොන්ඩි වුන නෙද.....
    @yapa100 මේ මනුස්සයා කියන දේවත් අහලා පොඩ්ඩක් හැදියන් බන්.. ලැජජයි යකෝ ලැජ්ජයි..
     
    • Haha
    Reactions: itguy77

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    අනෙක් දේශපාලකයන්ට නඩුවක් දාන්නත් කලින්ම ඔරා ඔරා, ජවිපෙ සාමාජිකයන්ට නඩුවක් දාලා තීන්දුව එනකම් සැකකරුවෙක් විතරයිලු. ලම්කට් ලොජික්

    1725719222606.png
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනෙක් දේශපාලකයන්ට නඩුවක් දාන්නත් කලින්ම ඔරා ඔරා, ජවිපෙ සාමාජිකයන්ට නඩුවක් දාලා තීන්දුව එනකම් සැකකරුවෙක් විතරයිලු. ලම්කට් ලොජික්

    View attachment 236467
    ඉතින් මනුස්සයො උබ මෙ රටෙද ජිවත්වෙන්නෙ ... වෙන පක්ස වල එවුන් කොටි ගනන් ගිලපු අවස්තා ඔන තරම් තියන නිසා උන් හොරු කියල මිනිස්සු ඔක්කොම දන්නවනෙ ... එත් ජෙප්පො එහෙම කරල නැ නැති නිස මිනිස්සු උන්ට කැමති...

    ජෙප්පො එක හොරකමක් හරි කරල තියනවනම් ආන්ඩුවෙ එවුන් එක කප්පරක් ලොකු කරගෙන Documentry හදලා
    මිනිස්සුන්ට වාර්තා කරයි උන්ට ලබෙන චන්ද නවත්වන්න
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතින් මනුස්සයො උබ මෙ රටෙද ජිවත්වෙන්නෙ ... වෙන පක්ස වල එවුන් කොටි ගනන් ගිලපු අවස්තා ඔන තරම් තියන නිසා උන් හොරු කියල මිනිස්සු ඔක්කොම දන්නවනෙ ... එත් ජෙප්පො එහෙම කරල නැ නැති නිස මිනිස්සු උන්ට කැමති...

    ජෙප්පො එක හොරකමක් හරි කරල තියනවනම් ආන්ඩුවෙ එවුන් එක කප්පරක් ලොකු කරගෙන Documentry හදලා
    මිනිස්සුන්ට වාර්තා කරයි උන්ට ලබෙන චන්ද නවත්වන්න

    අැයි ජෙප්පෝ කියන්නේ වෙනම ලෝකෙකින් ලංකාවට අාපු උන්ද?අනේ මෙහෙමත් මෝඩයෝ..බලයක් නැතුව නේද ඔය හොරකමට වුනත් ගෑවුනේ..බලේ ගත්තහම හොරකම් නොකරම ඉඳී බලන් හිටපං..යකෝ වහල්කමත් තියාගනින් ගාණකට..උඹලට වඩා මේකේ ලොකු පොරවල් අද හොයාගන්නත් නෑ ඔහොම ඵක ඵකාට කඩේ ගිහින්..😅😅
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අැයි ජෙප්පෝ කියන්නේ වෙනම ලෝකෙකින් ලංකාවට අාපු උන්ද?අනේ මෙහෙමත් මෝඩයෝ..බලයක් නැතුව නේද ඔය හොරකමට වුනත් ගෑවුනේ..බලේ ගත්තහම හොරකම් නොකරම ඉඳී බලන් හිටපං..යකෝ වහල්කමත් තියාගනින් ගාණකට..උඹලට වඩා මේකේ ලොකු පොරවල් අද හොයාගන්නත් නෑ ඔහොම ඵක ඵකාට කඩේ ගිහින්..😅😅
    වහල්කම නෙමෙ මෙ හොර හැත්ත පන්නයි කියල ශුවර් එකක් තියනව එකෛ අපි සපොර්ට් කරන්නෙ
    වහල් කම කියන්නෙ ඇත්ත දැන දනත් උබ වගෙ හොර හැත්තට බැන්නම ටිපර් වෙන එවුන්
    නිකම් චොදන කරට කොහොමද වසන්ත සමරසිංහ හොරෙක් කියන්නෙ...

    ජෙප්පො සුපිරිසිදුයි කියල කියන්නෙ නැ උන් ලගත් වරදි ඇති උනුත් මිනිස්සු නෙ
    ඇයි උබ චන්දෙ දෙන්න හොයන්නෙ කිසිම වැරද්දක් නැති කෙනෙක්ටද
    අනික උන්ට නතුව වෙන කාට දෙන්නද අනික් එවුන් ඔක්කොම ජරව කාපු පප්පලනෙ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපි ස්වෙච්චවෙන් වැඩ කරන්නෙ මාලිමාව දිනවන්න . මොකද මෙ හොරු රැල පන්නන්න
    උබලට රට ගැන කැක්කුමක් නතුවට උබෙ මිම්මෙන් හැමොම මනින්න එප

    මෙ පාරත් රනිල් හො සජිත් හො පොහොට්ටුව වැනි සාම්ප්රදයික දේශපාලන පක්ශයක්ට බලය ලැබුනොත් ආයෙ නම් මෙ රට ගොඩ ගන්න බැරි තරම් විනසයකට වැටෙනවා
    ආයෙ රට ගැන කිසිම බලපොරොත්තුවක් තියාගන්නත් බැ
    මොකද මරුවෙන් මාරුවට ඩීල් ගහගෙන රට විනස කරපු පොහොට්ටු , UNP, සජබ හොර හැත්ත රට හදන්නෙ නැ උන් කරන්නෙ උන්ගෙ පැවත්ම තියන ක්රමය අරක්ස කරගන්න එකයි

    ලොකෙ රටවල් විනාස කරපු එවුන්ම ගොඩ ගත්ත රටවල් නැ
    ඡන්දෙන් මාස 10 වගේ පස්සෙත් ආයේ මේකට එන්න ආසාවක් තියේද? නැතනම් ආත්මේ මාරු කරලා වෙන නමකින් එනවද? කොහොමද ආස මචං

    මේවා අනාගතේ බම්ප් වෙන THREAD
    ------ Post added on Sep 7, 2024 at 8:53 PM
     
    • Haha
    Reactions: rockmon

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,507
    3,894
    113
    ඡන්දෙන් මාස 10 වගේ පස්සෙත් ආයේ මේකට එන්න ආසාවක් තියේද? නැතනම් ආත්මේ මාරු කරලා වෙන නමකින් එනවද? කොහොමද ආස මචං

    මේවා අනාගතේ බම්ප් වෙන THREAD
    ------ Post added on Sep 7, 2024 at 8:53 PM
    sira kathawa
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඡන්දෙන් මාස 10 වගේ පස්සෙත් ආයේ මේකට එන්න ආසාවක් තියේද? නැතනම් ආත්මේ මාරු කරලා වෙන නමකින් එනවද? කොහොමද ආස මචං

    මේවා අනාගතේ බම්ප් වෙන THREAD
    ------ Post added on Sep 7, 2024 at 8:53 PM
    දිනුවත් එනව, බැරි වෙල හරි පැරදුනත් එනවා... මොකට ලජ්ජ වෙන්නද

    එතකොට මමද ලජ්ජ වෙන්න ඔන හොරුන්ට කඩෙ යන උබල ලජ්ජ වෙන්නෙ නැද්ද :eek::nerd:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනේ පලයං බං යන්න..අපි නොදන්න රටට අාදරේ ස්වේච්ඡා රජයේ සේවකයෝ😹😹 මම දන්න ඵකෙක්ගේ වයිෆ් ටීචර් කෙනෙක්...මාලිමාවට තැපැල් චන්දේ දැම්මේ අනුරය දින්නහම පඩි වැඩි කරනවා කිව්ව නිසාලු.අවුරුදු ගාණකින් කථා කරපු නැති උන්ටත් කෝල් කර කර කියනවලු අනේ මේ පාර මාලිමාවට දාන්න අෑ කියලා..😹😹

    උඹත් අයිස් ගහ ගහ ඉන්න කම්මැලි රජයේ සේවකයෙක් නේද...😹😹😹

    අනෙක් දේශපාලකයන්ට නඩුවක් දාන්නත් කලින්ම ඔරා ඔරා, ජවිපෙ සාමාජිකයන්ට නඩුවක් දාලා තීන්දුව එනකම් සැකකරුවෙක් විතරයිලු. ලම්කට් ලොජික්

    View attachment 236467
    හාමුගෙ පින්න රැල වැඩ පටන් අරගෙන
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දිනුවත් එනව, බැරි වෙල හරි පැරදුනත් එනවා... මොකට ලජ්ජ වෙන්නද

    එතකොට මමද ලජ්ජ වෙන්න ඔන හොරුන්ට කඩෙ යන උබල ලජ්ජ වෙන්නෙ නැද්ද :eek::nerd:
    මේකේ සමහර හුකන්නලා මටත් දාගෙන ආවේ ඒ වගේම ගොන් පාර්ට් තමයි. ඕවට උත්තර දුන්නාම කුණුහරුප කියන්නේ ඇයි කියලත් අහනවා :lol:
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේකේ සමහර හුකන්නලා මටත් දාගෙන ආවේ ඒ වගේම ගොන් පාර්ට් තමයි. ඕවට උත්තර දුන්නාම කුණුහරුප කියන්නේ ඇයි කියලත් අහනවා :lol:
    උඹලා හෙණ සිිරියස් වෙලා බන්
    ඇත්තටම අන්රයියා හොදයි
    හැබැයි මට තියෙන ඩවුට් එක කටට එන හැමදේම කියලා ඔවා කර ගන්න බැරි උනාම රටට මොකක්ද වෙන්නේ කියන දේ
    උඹලගේ මොලේ මේ වෙලේ වැඩ කරන්නේ 21 වෙනිදා වෙනකල් විතරයි

    සිද්දිය පටන් ගන්නේ 22 ඉදන් බන්
    පාට පක්ෂ මගුල් නෙමේ සිරා කියන්නේ
    මිනිස්සු හිතන සමෘදිමත් දේශය මාස 6න් අවුරුද්දෙන් නාවහම උඹලා වෙන එකවුන්ට් වලින් ලොග් වෙලා ඇට නැති දිවෙන් අනුරට බනි
    මොකද උඹලත් තැරි දාර සිංහලුනේ
    අනුරයා පවු කියන තැන මම ඉන්නවා