වසන්ත සමරසිංහ වත්කම් උපයාගත්ත විදිය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    දීපු උන්ට මොනවා හිතෙනවා ඇද්ද
    මොනවත් නෑ. ඔය දිපු උන් කොහොමත් 3% උන්නේ. පක්සෙන් කිව්වේ ගගේ ලිදක පැනපන් කිව්වත් ඒත් පනිනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මූට ඔයිට වඩා දේපල ඇති. කුලිය කෝටියක් විතර එන එක ගිය තැනක් නෑ කියන්නෙ ඔයිට වඩා දේපලක් ඇති නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle

    අපිත් එක්ක බොන්න සෙට් වෙන පට්ට වේසිගෙ යාළුවොත් ඉන්නව සල්ලි නෑ කියා කියා සෙට් වෙන. වැදුනම තමයි නැති සල්ලි එලියට එන්නේ... මුටත් දැන් වැදිලා ඉන්නේ හොදටම.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    මොනවත් නෑ. ඔය දිපු උන් කොහොමත් 3% උන්නේ. පක්සෙන් කිව්වේ ගගේ ලිදක පැනපන් කිව්වත් ඒත් පනිනවා.
    මේක ඇත්ත. ඒ 3% තමයි die hard සෙට් එක. අනිත් උන් ඔක්කොම බයියො සෙට් එක. ඒ උනාට උන් තමයි 3% උන්ට වඩා කෑ ගහන්නෙ, රඟන්නෙ. අන්න උන් එක්කනම් මට පට්ට තරහයි. වෙන මොකටවත් නෙවෙයි රඟනවා වැඩි නිසා උන් එදා ඉඳලම 3% කොටසක් වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    අපිත් එක්ක බොන්න සෙට් වෙන පට්ට වේසිගෙ යාළුවොත් ඉන්නව සල්ලි නෑ කියා කියා සෙට් වෙන. වැදුනම තමයි නැති සල්ලි එලියට එන්නේ... මුටත් දැන් වැදිලා ඉන්නේ හොදටම.
    වසන්ත සහෝදරයා දවසක් LOLC එකේ වැඩකරපු මහත්තයෙක්ගේ මළ ගෙදර ගියා. එන්න හදද්දි ඒ මහත්තයා දෙන්න දෙයක් නැති කමට LOLC එකේ කොටස් 21,000 ක් කැබ් එකේ පිටිපස්සට දැම්මා.
    🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    මේක ඇත්ත. ඒ 3% තමයි die hard සෙට් එක. අනිත් උන් ඔක්කොම බයියො සෙට් එක. ඒ උනාට උන් තමයි 3% උන්ට වඩා කෑ ගහන්නෙ, රඟන්නෙ. අන්න උන් එක්කනම් මට පට්ට තරහයි. වෙන මොකටවත් නෙවෙයි රඟනවා වැඩි නිසා උන් එදා ඉඳලම 3% කොටසක් වගේ
    තව අවුරුද්දක් යන්න කලින් ඕකුන්ගෙන් බාගයක්වත් කෙළින්ම පෙරට්ටෝ ළඟ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,179
    113
    තව අවුරුද්දක් යන්න කලින් ඕකුන්ගෙන් බාගයක්වත් කෙළින්ම පෙරට්ටෝ ළඟ.
    නැතිවෙයි. දැනටනම් හොඳ projects ටිකක් වෙනවා, එක විදියකට යනවනෙ. කොහොමහරි රටට හොඳක් උනානම් එච්චරයි.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    නැතිවෙයි. දැනටනම් හොඳ projects ටිකක් වෙනවා, එක විදියකට යනවනෙ. කොහොමහරි රටට හොඳක් උනානම් එච්චරයි.
    තල වපුරල මුං ගන්නත් පුළුවං වෙයි.
     
    • Wow
    Reactions: KSPathirana

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    :ROFLMAO: :ROFLMAO: මේ පොඩි ගණන් දීපු එවුන් ඇරෙන්න කොටි ගණන් දීපු එවුන් ඇති.

    එහෙම එවුන් ඉන්නවා කියලා කියන්න බැරි නිසා ඇති කියලා කියමු :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,769
    4,680
    113

    මෙච්චර ධනයක් වත්කමක් තියෙන එකෙක් මිනිස්සු කැට හොල්ලන්න යවල ඒ සල්ලි වලින් නඩත්තුවීම හෝ අනික් සහෝදරයින්ගෙන් හාල් ටිකක් වී ටිකක් එලවලු ටිකක් ස්ටර්ට් එකක් කලිසමක් පිරි පැකට් එකක් ලෙඩට දුකට බෙහෙත් ගන්න සල්ලි ගත්ත නම් ඒ ගැනීම අල්ලස් ගත්තටත් වඩා මානුශික සදාචාරාත්මක පැත්තෙක් ඉතා නින්දිත ලැජ්ජ නැති වැරද්දක්🥲

    කොටින්ම ජයසාන්ත අය්යවත් රවට්ටලා🥲
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,373
    4,697
    113
    නොපෙනෙන මානයේ
    පවු ඕයි ඕකුන්ට උදව් කරන මිනිස්සු තමන්ගෙ ගෑනිටත් හොරෙන්, තමන්ගෙ ගෙවල් වල අඩුපාඩු දහසක් තියෙද්දි මුන්ට සල්ලි දෙන්නෙ.

    මුං ඒව පොදි බැඳල කෝටි ප්‍රකෝටි ගණන් දේපල රැස් කරල. මුං තරං කුහක හැත්තක් දැකල නෑ තුං ලෝකෙම
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    පොසොන් කාලෙට කොච්චියේ වෙළදාම් කර කෝටිපතියෙක් වෙන්න...!