වසන්ත හොරෙක්, තක්කඩියෙක්... හෑවගෙ කියයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    මගේ මේ low IQ බයි/ටොයි/ගූපි මොලේට තේරෙන්නෙ නෑනේ මේ නලින් හෑවගේ කියන එක.. පොඩ්ඩක් තේරුම් කරල දෙන්න පුලුවන්ද මචංලා..



    ඒ කියන්නෙ සල්ලි තියෙන උන් හොරු තක්කඩියොද?

    වසන්ත නම් සල්ලි තිබ්බත් මෙහෙමලු කන්නෙ බොන්නෙ



    හෑහ්හ්හ්හ්? ඒ කියන්නෙ මෙහෙම සල්ලි තියෙන එකෙක්ට මිනිස්සු වාහනේට තෙල් ගහල තියෙන්නෙ? කෙහෙල් කැනක් කපල ඩිකියට ඔබන්නේ? අදින්න ශර්ට් අරන් දෙන්නේ? 🤔 🤔 🤔


    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Rick Sanchezz
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Sandy_Fdo
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @ttj
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Robinhood wage ekek
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Sathira529
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Max_r
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Lovtus
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Xi Jinping
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @skymicro
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @bambuwathamai
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @emoji diaries
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං? @Jack_Sparrow
    වසන්ත හොරෙක්ද, තක්කඩියෙක්ද බං?
    you_make_me_sick (මොකෝ බයටද privacy දාගෙන ඉනනෙ? :P)


    76 වසරක සාපේ වගේ පච කිය කිය කියක් හරි හම්බකරන මිනිස්සුන්ට හොරු තක්කඩ් කිය කිය අමුම අමු කාලකන්න මත සමාජගත කරපු පචයො විසින් මිනිස්සුන්ට ඇරපු විදිහ


     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නැගටියවු අන්න වසන්ත කෝටිපතියෙක් වෙලා 😂😂
     
    • Haha
    Reactions: Tonto

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා . මගෙන් සුවා.......ධීන respct එකක් ඔයාට 😍😍

    මෙතන අඩ අඩ ඉදල වැඩක් නෑ බන්, Bribery එකේ inquiry එකක් දැම්ම නම් හොයා ගන්න පුළුවන්.

    RF6X.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,123
    113
    Kottawa
    සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා . මගෙන් සුවධින respct එකක් ඔයාට 😍😍

    මෙතන අඩ අඩ ඉදල වැඩක් නෑ බන්, Bribery එකේ inquiry එකක් දාපං

    RF6X.gif

    මම වසන්ත හොරා කෑව කියල කිව්වෙ නෑනේ.. ඇයි මේ පටලවගෙන දගලන්නේ? :lol::lol::lol:

    වසන්ත කෝටිපතියෙක්.. හෑවගෙ කියන්නේ කෝටිපති දේශපාලනේ කරන උන් හොරු තක්කඩි කියලා.. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල බැලුවේ 😁
     
    • Haha
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    ඕකුං ගේ කාල්මාක්ස් කාරයාගේ ඉදලම බොරුව නෙ.

    ගණන් හදලා බැලුවොත් ලෝකේ වැඩිම මරණ ගාණකට වගකියන්නේ ඕනි ඇත්තේත් ඔය කාල්මාක්ස් කියන එකා වෙන්න ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මෙතන අඩ අඩ ඉදල වැඩක් නෑ බන්, Bribery එකේ inquiry එකක් දැම්ම නම් හොයා ගන්න පුළුවන්.
    Bribery වල හැමින්නෙන දෙයක් නැහැ බං මෝලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවා පාස්කු ප්‍රහාරයට ආපු සල්ලි මුන් බෙදාගෙන කියලා😬
     
    • Like
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    ඕකුං ගේ කාල්මාක්ස් කාරයාගේ ඉදලම බොරුව නෙ.

    ගණන් හදලා බැලුවොත් ලෝකේ වැඩිම මරණ ගාණකට වගකියන්නේ ඕනි ඇත්තේත් ඔය කාල්මාක්ස් කියන එකා වෙන්න ඇති.
    yes!
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඕකුං ගේ කාල්මාක්ස් කාරයාගේ ඉදලම බොරුව නෙ.

    ගණන් හදලා බැලුවොත් ලෝකේ වැඩිම මරණ ගාණකට වගකියන්නේ ඕනි ඇත්තේත් ඔය කාල්මාක්ස් කියන එකා වෙන්න ඇති.
    28oZUwG.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපක්ෂ පාතී කියල පෙන්නන්නද බොරුවට මුන් මේ කතා කිව්වට මුන් තනි NPP campaign එකක් කරන්නේ ;)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    වසන්තයාට ඔච්චර වත්කම් තියන එකෙක් වෙලත් කැරිය උගෙ වපරෙ හදාගත්තෙ නැත්තෙ ශුවර් එකටම අනුකම්පාව ලබා ගන්න තමා. ඕකාව ඉස්සර ඉදන් මට දකිනකොට පව් කියලම හිතුනෙ උගෙ ඔය වපර සීන් එක නිසා. බලනකොට මු ඒක පාවිච්චි කරල තියෙන්නෙ චන්ද ගන්න