ඇයි තොපි අන්ද ද?? මෛත්‍රී rayappu joseph ගෙන් අශිර්වධ ගන්නේ අහවල් එකටද??? tna එක මෛත්‍රීට සහය දෙන්නේ පකටද??? හම්බයෝ සේරම මෛත්‍රීට සහය දෙන්නේ පකටද??? රටේ ඒකීය භාවය සුරැකීම පිළිබඳව මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වචනයක්වත් නැත්තේ පකටද??
තේරුනේ දැන් තමයි
ටී.එන්.ඒ එක ශ්‍රේෂ්ඨාධිකරනයට දිවුරුම් පෙත්සමක්ද කොහෙද දීලා රටේ ඒකීය භාවය පිලිගත්තානේ...ආයේ ඒකීය භාවය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ...
අනික මු.ක්‍රො. ඔය වෙනම පරිපාලන ඒකකය ඉල්ලුවේ මයිත්‍රී ආන්ඩුවෙන් යන්නත් කලින්...මයිත්‍රී ආන්ඩුවෙන් ඉවත් වෙලා ඉවර වෙලා කෙලින්ම කිව්වා මම එහෙම වෙනම පරිපාලන ඒකක දෙන්නේ නෑ කියලා...මම දන්න විදිහට නම් ඒක දෙන්නේ නෑ කියලා මුලින්ම කිව්ව ජනාධිපති අපේක්ශකයා මයිත්‍රී...![]()
ඉතින් ඒ නිසා නිදාගෙන ඉන්න කොලු කින්ග්
ලාව ඇහැරවන්න එපා අන්තිමට කොල්ලෝ හොය හොයා පස්සේන් එයි 
ඔකුන්ට ඒවා පෙන් නෑ ඒවා යනකොට ඇස් වැහෙනවාඉතින් ඒ නිසා නිදාගෙන ඉන්න කොලු කින්ග්
ලාව ඇහැරවන්න එපා අන්තිමට කොල්ලෝ හොය හොයා පස්සේන් එයි

nikan athal ekata damme ban...mama dannawa munta kochchara kiyala dunnath therum ganne ne kiyala...![]()

ගොන් තර්ක ගෙන්න එපා හිඟන්නෝ...
Yako Dalada Maligwawe Hamuduruwo maruwe Karuna misak MI neme...
![]()

Danne nethi nisane ahanne ban, umba danneth netthda?
වෙලාවට ෆොටෝෂොප් කියලා දෙයක් හොයන් තිබ්බේ...
මුන් දාන ඒව මුන්වත් දන්නෙ නෑ බන්.මුන් කුලී හේවායො.හරියට කුලියට ලැට් වලවල් අස් කරන ගලි සක්කිලි ඉන්නෙ.ඒ වගේ.මුන් මහින්දගෙ මීඩියා කැම්පේන් කාරයො.මිනිස්සුන්ගෙ බ්‍රේන් වොශ් කරන්න දාල තියෙන්නෙ.නාමලය මුන්ට කොහෙන්හරි ඔෆීස් එකක් දාල දීල ඇති.මුන් අප්ලෝඩ් කරනව,මේක මුන්ගෙ ජොබ් එක.
එක අතකට පවු.ඉගෙන ගත්තෙ නැති ජොබ්ලස් අනාතයොනෙ.බත් කටක් හරි කයි නෙ.තව දාපල්ල...
උබල මුගේ අන්තිම පෝස්ට් 10ක් අරන් කම්පෙයා කරල බලපන්.දාන්නෙ එකම වාක්‍ය ටික.මුන් උදේම ඇවිත් ටෙක්ස්ට් එකකට සේම් වචන ටික පේස්ට් කරගන්නව.එඩිට් කරන උන් දවල් වෙද්දි ඉමේජ් ටික දෙනව.මුන් හුරේ දාල අප්ලෝඩ් කරනව.හවසට දවසෙ ගාන අරන් ගෙදර යනව ඇති.නැත්නම් ගෑනු ලමයි බඩගින්නෙ නෙ.සමහරවිට මුන් තාම චන්දෙ වත් නැති වුන් වෙන්න පුලුවන්.මේව ඔක්කොම ස්ක්‍රිප්ට් වලට වෙන වැඩ.
එලකිරියෙ ඉන්න බුද්දිමත් උන් මේව බලල තේරුම් ගනිල්ල.
ඇඩ්මින්තුමාටත් පේන්න ඕන මුන් ජාතිවාදය අවුස්සන ඒව මේ ඕපන් ෆෝරම් ඇතුලෙ දානවට.
මචන් එක එකාගේ පොස්ට් වලට බැන බැන හුමිටි තිය තිය ඉන්නේ නැතුව දාන්නකෝ ඔයාම හදපු පොස්ට් එකක් බලන්න. ඔයාගේ හැකියාවන් බලන්න අපිට. අපි ඉතින් එහෙන් මෙහෙන් උස්ස උස්ස දානවා කියල නේ ඔයා කියන්නේ. ඔයාගේ හැකියාවන් පෙන්නන්නකො. අපි ඔප් නංවල දෙන්නම් හිටං . වෙස ගැනී වගේ රේප් කැපුවා , ටැග් කරා කියල කැ ගගහා ඉන්නවා ෆේක් දෙක තුනක් හදාගෙන.