වසරකට වඩා පරන ඇඩ්සෙන්ස් ගිනුමක් තිබේ නම්

pathum90sri

Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    වසරකට වඩා පරන ඇඩ්සෙන්ස් ගිනුමක් තිබේ නම්

    වසරකට වඩා පරන ඇඩ්සෙන්ස් ගිනුමක් තිබේ නම් මිලදී ගැනීමට කැමැත්තෙමි...දැනට ඇඩ්සෙන්ස් කරන නමුත් ආදායම අඩු අය ඉන්න්නවනම් කියන්න දිනකට 10$+ උපයන්න කියල දෙන්නම්.....හොර ක්‍රම වලට නෙමේ
     
    • Like
    Reactions: sisira10

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    42ce

    :):)
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,495
    973
    113
    Mage site eka patan aran masa 3 wenava. Danata dawasakata visit 20-50 athara thiyenne a gana wadi karaganna hati puluwannam kiyala denna. Account ekkak labunoth kiyannam.
     
    Last edited:

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    වසරකට වඩා පරන ඇඩ්සෙන්ස් ගිනුමක් තිබේ නම් මිලදී ගැනීමට කැමැත්තෙමි...දැනට ඇඩ්සෙන්ස් කරන නමුත් ආදායම අඩු අය ඉන්න්නවනම් කියන්න දිනකට 10$+ උපයන්න කියල දෙන්නම්.....හොර ක්‍රම වලට නෙමේ

    මගෙත් මචන් අඩ්ස්නේස් අකවුන්ට් එකක් තියෙනවා. ඉන්කම් එක හොදටම අඩුයි... මහන්සි වෙනවා එක එක බ්ලොග්ස් හදල. එත් තාම අඩුයි බන්.. මොන හරි විදියක් කියන්නකෝ...
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Hi , i have about 5 years old acc with verify .. sorry dennanam baha ... pulueannam 10$+ seen eka kiyanta .....

    Thanks