වසරේ අවසාන කෙඳිරිය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පොළොන්නරුවේ රාජ්‍ය නායකයාගේ වැඩකිඩ ප්‍රෙන්ඩ්ස්
    මොළෙන් නැතුව ඇගෙන් වැඩගන්න පක්ශේකට බලේ ලැබුනම මෙහෙමයි

    රටේ නායකයෝ කියල හිතාගත්තු උදවිය, දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙලා
    විශාල ජල කඳක්, වේල්ලක් කොට්ට වලින් හදපු තඹුත්තේගම ගොවි රජ ලෙස ඉතිහාස ගතවෙනවා

    වික්ටෝරියා , රන්දෙනිගල වගේ ජලාශ හදන්න මිලියන ගණන් වියදම් කරද්දී තඹුත්තේගම ගොවි රජා ඉතා අඩු වියදමෙන් වේල්ලක් හදල .

    රටක් හදන එක ගැන දැනගන්න 159 යේ වික්‍රමයට ඊළඟ වැහි වහිද්දි මිනිස්සු වන්දනා කරයි

    සුවහසක් එළකිරියේ මාලිමා බයියන්ට මෙය උපහාරයක්ම වේවා!






    G9bPNsKaEAAqJrk







    G9bPNugasAAiEDI

    G9bPNyla0AAvlDQ
    G9bPNvlaYAUDl5i
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,471
    2,886
    113
    මේ තියෙන කිසි තාක්ෂණයක් නැතුව පුරාණේ මිනිස්සුත් මීටවඩා කොලිටියට වැව් බැඳලා තියෙනවා...
     
    • Like
    Reactions: KDH

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජෙප්පෝ ඉන්න කාලේ වික්ටෝරියා වේල්ල එහෙම බදින්න සෙට් උනා නම් කොහොමට තියෙයි ද😂😂😂
     
    • Haha
    Reactions: KDH

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    අඩෝ නියමයි බන්
    අපරාදේ මෙච්චර කල් ඉංජිනේරුවන්ට පඩි ගෙව්වේ
     
    • Like
    Reactions: KDH