වසරේ ගායකා පැමිණියා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වසරේ ගායකා පැමිණියා

    පැමිණියා පැමිණියා ජාතියක් නොනිදා රැය පහන් වන තුරු බලා සිටි අසහය ගායකයා....................... බැසි යන ගීත ලෝකයේ නැගි එන අසහය කලා කරුවා පැමිණියා.......................................................... ශ්‍රි ලාංකේය ශාස්ත්‍රිය සංගීතයේ පෙර පිනට පහල වූ ඒ අසහය ගායකායගේ අති දුර්ලභ (කළු නික පරාදයි) කර්ණරසායනයක් වූ ගිත පෙලක් සමග ඔහු පැමිණියා..................................................... පිල්ලිගන්න (TM) ශාස්ත්‍රවේදි.......................... කර්ණරසායනාචාර්ය............ජංගම දුරකථන වේදී ............ විශාර්ද........... පචායුද (TM) මුදියන්සේලාගේ ලෙමන් පප් ගමලසිරි විම්ලත්.

     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    singer_450x450.jpg