වසරේ-මිනිසා (Facebook Founder)

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
වසරේ-මිනිසා (Facebook Founder)

1000thPost.jpg

මේක මගේ 1000 වැනි පෝස්ට් එක. සහය දුන්න හැමෝටම ස්තුතියි !

:D:D:D:D:D


මේ කියන්න යන්නේ මං ගැන නෙවේ.;) මෙම වසරේ Time සඟරාව විසින් නම් කරන ලද වසරේ මිනිසා ගැනයි. :yes:
ඒ ඔබ අප හොදින් දන්න Facebook හි නිර්මාතෘ Mark Zuckerberg තරුණයයි. :shocked:

timepersonoftheyear.jpg


26 හැවිරිදි Zuckerberg හැදී වැඩුනේ Ferry, New York නගරයේය.
Harvard විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි අවදියේ ඔහු තුල මෙම Facebook සංකල්පය මතුවී ඇත.

Time සඟරාව විසින් නම් කරනලද දෙවන ලාබාලතම පුද්ගලයා Mark Zuckerberg වන අතර,
25 වැනි වියේ පසුවූ Charles Lindbergh එහි පලමු වැන්නා ලෙස 1927 වසරේදී පිදුම් ලැබීය.


facebookfounder.jpg


දැනට ලෝකයේ සිටින ලාබාලතම ධනවත් පුද්ගලයන් අතර සිටින Mark Zuckerberg, නැගී එන ජනහිතකාමීයෙකු ලෙසද ලෝකයේ ප්‍රචලිත වී සිටියි.



89821141.jpg


89250985.jpg


77798961.jpg


73255691.jpg


73366280.jpg


79189424.jpg
 
Last edited: