වසරේ-මිනිසා (Facebook Founder)
මේක මගේ 1000 වැනි පෝස්ට් එක. සහය දුන්න හැමෝටම ස්තුතියි !

මේ කියන්න යන්නේ මං ගැන නෙවේ.
මෙම වසරේ Time සඟරාව විසින් නම් කරන ලද වසරේ මිනිසා ගැනයි. 
ඒ ඔබ අප හොදින් දන්න Facebook හි නිර්මාතෘ Mark Zuckerberg තරුණයයි.
26 හැවිරිදි Zuckerberg හැදී වැඩුනේ Ferry, New York නගරයේය.
Harvard විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි අවදියේ ඔහු තුල මෙම Facebook සංකල්පය මතුවී ඇත.
Time සඟරාව විසින් නම් කරනලද දෙවන ලාබාලතම පුද්ගලයා Mark Zuckerberg වන අතර,
25 වැනි වියේ පසුවූ Charles Lindbergh එහි පලමු වැන්නා ලෙස 1927 වසරේදී පිදුම් ලැබීය.
දැනට ලෝකයේ සිටින ලාබාලතම ධනවත් පුද්ගලයන් අතර සිටින Mark Zuckerberg, නැගී එන ජනහිතකාමීයෙකු ලෙසද ලෝකයේ ප්‍රචලිත වී සිටියි.

Last edited: