වසරේ වැඩිම උද්ධමනය ~ චතුර අල්විස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    238387176_364015708613516_4759285837660500867_n.jpg


    මාර වැඩේ ලංකාවට උනෙ.. හාහ් හාහ්
    235728408_557844348739990_15705527303931179_n.jpg


    මට මතකය් 2019 ජනාදිපතිවරනෙයේ ප්‍රතිපල කියවලා අවසන් වෙලා චතුර පුතා මෙහෙම කිව්ව දෙරනෙ ට්වී එකෙ...ජනාදිපති තුමනි ඔන්න අපේ යුතුකම අපි ඉටු කලා..දැන් තියෙන්නෙ ඔබේ වාරයය්....මම හිතන්නෙ ඉදිරියේදී මේ රටට තවත් ජනාධිපති කෙනෙක් සෙවීමේ අවශ්‍යතාවයක් නැති වෙය් කියලා...ඔබට පුලුවන් ඒ විදියට වැඩ කරන්න...( හරි ගැම්මෙන් කියා වැඩසටහන නිමා කලමි...)
    ------ Post added on Aug 26, 2021 at 12:26 PM
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113

    චතුර අල්විස් කියන ගෝතයා හිතන් ඉන්නේ ඒකට වඩා මාධ්‍යවේදියෙක් ලංකාවේ නෑ කියලා. පහුගිය ටිකේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිහිල්ලා දැන් හොදට ඇරගෙන තියෙන්නේ. අනිත් එකා අර චමුදිත කියන හාල්පාරුවා. ඕකුන් මාධ්‍යවේදියෝ නෙවේ ජඩවේදියෝ :angry:

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    චතුර අල්විස් කියන ගෝතයා හිතන් ඉන්නේ ඒකට වඩා මාධ්‍යවේදියෙක් ලංකාවේ නෑ කියලා. පහුගිය ටිකේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ ගිහිල්ලා දැන් හොදට ඇරගෙන තියෙන්නේ. අනිත් එකා අර චමුදිත කියන හාල්පාරුවා. ඕකුන් මාධ්‍යවේදියෝ නෙවේ ජඩවේදියෝ :angry:

    100% ඇත්ත.


    මට ඇරියෝ..... ඇවිදගන්න බැරියෝ..... 69ලක්ෂයම කැriයෝ..... :rofl: :rofl: :rofl:
    ------ Post added on Aug 29, 2021 at 11:17 PM
     
    • Like
    Reactions: Stimulus mind