වසරේ හොදම කතාව

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
වසරේ හොදම කතාව

‘රට වටකර වැට බැන්දත් කට වටකර වැට බැඳිය නොහැකිය ඒත් අපට කට වටකර වැට බඳින්න හැකි නම් හෘද රෝග පාලනය කරගත හැකිය. අප රටේ සීනි, ලුණු හා පොල්තෙල් පරිභෝජනය වැඩි නිසා ඉදිරියේදී ඒවාගේ මිල වැඩි කිරීමට අප මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවනවා‘ යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක හදවත් දිනය සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් පැවසීය.



බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්විණි.



ලෝක හදවත් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පවත්වන ආහාර ප්‍රදර්ශනයක්ද එහි සංවිධානය කර තිබිණි.



http://www.lankadeepa.lk/index.php/top_story/351108

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව කන එවුන් කොච්චර වැඩි කරත් කනව. අන්තිමට වෙන්නේ දුප්පත් ම්නිහට කෙළවෙන එක විතරයි:frown:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජිත ඇමතිතුමා ජනතාවට හරිම ආදරෙයි.. නැත්නම් වැට බදින්න දාහක් දේ තියෙද්දි මේ විදියෙ දේ වලට වැට බදීයැැ.. මිනිසුසු ඇතිවෙන්න කන්නෙ ලුනු විතරයි.. අඩුවට තියෙන හින්දා...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gon wada. oya 3 ma kanne kana pramaneta misak lunu wadi unaa kiyala minissu lunu kaama adu karanne naha.. e wagema lunu adu unaa kiyala minissu bath wenuwata lunu kanne naha.