වසර අටක් වෙලා ඇවිල්ලා

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වසර අටක් වෙලා ඇවිල්ලා

    එළකිරියට ඇවිල්ලා අවුරුදු අටයි...

    giphy.gif


    දන්නවද?
    මම එළකිරි බොන්නෙ නෑ:no:
    gmc6u5k


    මේ වගේ ත්‍රෙඩ් දාන්නත් බෑ :sorry:
    z7898o5



    2Q==
    මේ වගේ දාපු ඕන මඟුලක් නොබලා හිටියෙත් ගියෙත් නෑ
    zzgqzon


    මම කලේ පෝස්ට් දාපු එකම තමා ඉතින්..:dull:..

    රෙප් පවර් එකත් වැඩිවෙලා දැන්....


    සිංදු ඩව්න්ලෝඩ් කරන්න රෙජිස්ටර් උනු මට හැබැයි අන්තිමට එළිකිරියේ සිංදු දීපු එක නැවතුනත් එළකිරි යාලුවෝ ටිකක් හමු උනා..:yes:

    avatar1_1.gif
    GTRZ අයියා මේක සාර්ථකව කරගෙන යන නිසා දැනුම ලබාගත්තා නොගිණිය හැකි තරම්...

    ස්තූතියි මාගේ සියලුම මිතුරු මිතුරියන්ට සහ සියලුම එළකිරි වාසීන්ට

    එළකිරිය තව අවුරුදු බර ගානක් වැජඹේවා

    giphy.gif



    එළකිරි හොඳේ :yes:

    z6o8j9r
    කඩේ වැහුවා එහෙනම්!
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මට ඔයා නැති ලෝකේ වෙන කෙනෙක් නෑ ඕනේ..
    සෞම්‍ය සදඑලිය මගෙ පැහැසරා කිව්වලු..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,371
    113
    මට උබෙ නම පෙන්නේම "උපුල්ඩුපුන්" කියලා..
    එල එල සුබ පැතුම්
     
    • Like
    Reactions: upulpdn and Helo1

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් ඊළඟ නැවෙන් ගිහින් දම්මි නිදිද බලා වරෙන් :rolleyes::rolleyes::yes::yes:

    දම්මි නිදි. කරදරයක් කලේ නෑ :no:



    මට උබෙ නම පෙන්නේම "උපුල්ඩුපුන්" කියලා..
    එල එල සුබ පැතුම්

    ටැන්කු ටැන්කු


    Jayen Jaya

    aniwa.. :yes:


    heta+