වසර අටක් වෙලා ඇවිල්ලා
එළකිරියට ඇවිල්ලා අවුරුදු අටයි...
දන්නවද?
මම එළකිරි බොන්නෙ නෑ
මේ වගේ ත්‍රෙඩ් දාන්නත් බෑ
මේ වගේ දාපු ඕන මඟුලක් නොබලා හිටියෙත් ගියෙත් නෑ
මම කලේ පෝස්ට් දාපු එකම තමා ඉතින්..
..
රෙප් පවර් එකත් වැඩිවෙලා දැන්....
සිංදු ඩව්න්ලෝඩ් කරන්න රෙජිස්ටර් උනු මට හැබැයි අන්තිමට එළිකිරියේ සිංදු දීපු එක නැවතුනත් එළකිරි යාලුවෝ ටිකක් හමු උනා..
GTRZ අයියා මේක සාර්ථකව කරගෙන යන නිසා දැනුම ලබාගත්තා නොගිණිය හැකි තරම්...
ස්තූතියි මාගේ සියලුම මිතුරු මිතුරියන්ට සහ සියලුම එළකිරි වාසීන්ට
එළකිරි හොඳේ
කඩේ වැහුවා එහෙනම්!
එළකිරියට ඇවිල්ලා අවුරුදු අටයි...
දන්නවද?
මම එළකිරි බොන්නෙ නෑ

මේ වගේ ත්‍රෙඩ් දාන්නත් බෑ

මම කලේ පෝස්ට් දාපු එකම තමා ඉතින්..
..රෙප් පවර් එකත් වැඩිවෙලා දැන්....
සිංදු ඩව්න්ලෝඩ් කරන්න රෙජිස්ටර් උනු මට හැබැයි අන්තිමට එළිකිරියේ සිංදු දීපු එක නැවතුනත් එළකිරි යාලුවෝ ටිකක් හමු උනා..

ස්තූතියි මාගේ සියලුම මිතුරු මිතුරියන්ට සහ සියලුම එළකිරි වාසීන්ට
එළකිරිය තව අවුරුදු බර ගානක් වැජඹේවා
එළකිරි හොඳේ