මට පැටලිලා තියෙන්නෙ දැන් අරා මේ කාවද සහ කීවෙනි පාරද මේ ඉඹින්නේ කියලා ?
නියමයි අරා![]()
ekkenawamai palama yatadinam 3 weni para
Thankx dear


සිරාවට... පරිස්සමින් යාළුවා...lassana nirmanayak ayye
wade tiyenne palama dina 100 hadapu eka....
ewa yatadi oya wage wada parissamata karana onaaaaaa![]()


තුන්වෙනි වතාවටනේ ඉම්බා කිව්වේ.. ඔය ඉඹින එකේ දින 100 හෙම සමරන්නත් අදහසක් ඇති හදේ කොහේ හරි කොනක නේද??
හැබැයි දින 100 සමරන්න යන්න ඕනෙත් දින 100න් හදල නිම කරපු පාලම යටටම නම් ඒක තමා අපූරුව...
නියමයි මචෝ...කවදත් වගේ ප්‍රේමය මුසු නිර්මානවල උඹේ ආරට මං කැමතියි අරා.....