වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
වසර කෝටි 50කට පෙර පණුමස් චීනේ

පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථීවිය මත ජීවත්වූ විලෝපිකයෙකු යැයි සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

මේ අනුව මෙම පොසිලකරණය වී ඇති මොළය දැනට පෘථීවියෙන් හමුව ඇති පැරණිම මොළය ලෙසද සැළකේ.

මොළයේ හිමිකරුවා වන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවධියේ ජීවත්ව ඇති පණුවෙකි
අලූත සොයාගත් හෙයින් ‘ලයිරපැක්ස් උන්ගුයිස්පිනස්‘ යන විද්‍යාත්මක නාමය පණුවාට ලබාදීමට විද්‍යාඥ පිරිස කටයුතු කර ඇත.එය පරිවර්තනය කළහොත් එයින් කියැවෙනුයේ ‘ඌරු හණු ඇති වීණා හැඩැති විලෝපිකයා‘ යන්නය.

මෙම පණුවා වෙනත් කෘමීන් ගොදුරුකරගනිමින් ජීවත්ව ඇතැයි විද්‍යාඥයෝ කියති.

විද්‍යාඥයින් මවිතයට පත්කර ඇති තවත් කාරණයක් වන්නේ විලෝපික පණුවාගේ මොළයේ සැකැස්ම එම පණුවා ගොදුරුකරගන්නට යෙදුණු කෘමිීන් බහුතරයකගේ මොළයන්හි සැකැස්මට වඩා ඉතා සරල වීමයි.

මොළයන්ගේ ක්‍රියාකාරීත්වයේ සංකීර්ණභාවය ගොදුරු බවට පත්වීමේ හෝ නොවීමේ කාරණය මත බලපෑමක් ඇතිකර නොමැති බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.

මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

    උදා: මර්වින් සිල්වා
    (තමන්ට වඩා දියුණු මොල සහිත අයව ගොදුරු කර ගනිමින් ජීවත් වෙයි.)
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

    උදා: මර්වින් සිල්වා
    (තමන්ට වඩා දියුණු මොල සහිත අයව ගොදුරු කර ගනිමින් ජීවත් වෙයි.)

    he he:rofl::rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

    උදා: මර්වින් සිල්වා
    (තමන්ට වඩා දියුණු මොල සහිත අයව ගොදුරු කර ගනිමින් ජීවත් වෙයි.)

    :P:rofl::rofl::lol::lol::yes::yes::yes:
     
    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

    උදා: මර්වින් සිල්වා
    (තමන්ට වඩා දියුණු මොල සහිත අයව ගොදුරු කර ගනිමින් ජීවත් වෙයි.)

    :rofl::rofl::rofl::rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.

    උදා: මර්වින් සිල්වා
    (තමන්ට වඩා දියුණු මොල සහිත අයව ගොදුරු කර ගනිමින් ජීවත් වෙයි.)

    පට්ට කතාව..