වසර දෙකකට පසු තෙල් මිල පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    මීට පෙර තෙල් මිල පහල ගියේ 2019 යහපාලන ආණ්ඩු සමයේදීය . :lol:

    294206525_2260316037460135_1755950835997576265_n.jpg

    අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි​

    (යොහාන් භාසුර)

    ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල පහත දැමීමට අද (17) පස්වරුවේ පියවර ගත්තේය.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කට අද රාත්‍රී 10.00 සිට අළෙවි කරන බව ද අයි.ඕ.සී. පවසයි.

    2022-07-17 21_07_58-Window.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo
    මීට පෙර තෙල් මිල පහල ගියේ 2019 යහපාලන ආණ්ඩු සමයේදීය . :lol:

    View attachment 178488

    අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි​

    (යොහාන් භාසුර)

    ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ද ඉන්ධන මිල පහත දැමීමට අද (17) පස්වරුවේ පියවර ගත්තේය.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450 කට, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540 කට, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440 කට සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 510 කට අද රාත්‍රී 10.00 සිට අළෙවි කරන බව ද අයි.ඕ.සී. පවසයි.

    View attachment 178489

    සංවර්දන නිවුස් :)

    20 වෙනිදගෙන් පස්සෙ තෙල් වලින් පාඩු ලබන හැටි කියයිද ?
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    නැති බඩු වලට ගණන් වැඩි කරනවා අඩු කරනවා. රුපියල් 20ක් අඩු කරලා 50කින් වැඩි කරන්න ඕනේ.
     
    gama22

    Well-known member
  • අපේ සිහින සමනල් කුමාරයාට ජය නියතයි. 20 න් පසේ අපේ කොලු රජු ඔබයි. එදාට හාල් කන්නේ. කිරිබත් හදන්න වෙලා මදි උනොත්.
     
    • Haha
    Reactions: Lovtus