වසර දෙකට ටි‍්‍රලියන 3.6ක් සල්ලි අච්චු ගහලා..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    649px-Governor_Mr._Ajith_Nivard_Cabraal_%28cropped%29.png

    වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇතැයිද ඒ මහතා පැවසීය.

    2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ට්‍රිලියන් 3.6? මේ ගානට හරි කාලා ඉන්න එක ලොකු දෙයක්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ෂුවර් එකටම කවුරුහරි එකෙක් මූට කියල තියෙනවද කොහෙද සල්ලි කොල වැඩියෙන් තිබ්බොත් ආර්ථිකේ වර්ධනය වෙනව කියල ... මේ ගහන හැටියට පේන්නේ එහෙමයි.. මට නම් සැක අර පාන් ගෙඩියක් ඇතුලට මොකද්ද මගුලක් ඔබලා තිබ්බම ධන ලාබ එනව කියල කියපු හාදයව
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ෂුවර් එකටම කවුරුහරි එකෙක් මූට කියල තියෙනවද කොහෙද සල්ලි කොල වැඩියෙන් තිබ්බොත් ආර්ථිකේ වර්ධනය වෙනව කියල ... මේ ගහන හැටියට පේන්නේ එහෙමයි.. මට නම් සැක අර පාන් ගෙඩියක් ඇතුලට මොකද්ද මගුලක් ඔබලා තිබ්බම ධන ලාබ එනව කියල කියපු හාදයව
    1638100779690.jpeg
     
    • Haha
    Reactions: Voltage

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177
    113
    649px-Governor_Mr._Ajith_Nivard_Cabraal_%28cropped%29.png

    වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ටි‍්‍රලියන 3.6 ක මුදලක් මුද්‍රණය කර ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය නන්දසිරි කිඹියහෙට්ටි මහතා පවසයි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා සැලකීමේදී මෙම මුදල් අච්චු ගැසූ ප්‍රමාණය අනාවරණය වී ඇතැයිද ඒ මහතා පැවසීය.

    2019 මාර්තු 27 වනදා සිට 2021 නොවැම්බර් 17 වනදා දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තා ගැලපීමේදී මෙතෙක් අච්චු ගසා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වන බව ද ඔහු කියා සිටී.
    Bump
     
    Similar threads