වසර මැද ඡන්දය

ඔබේ මනාපය කාටද ?

  • Sri Lanka Podujana Peramuna

    Votes: 30 37.5%
  • Samagi Jana Balawegaya

    Votes: 16 20.0%
  • Jathika Jana Balawegaya

    Votes: 34 42.5%

  • Total voters
    80

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොදුජන පෙරමුණ

    කෙලවෙලා යන්න කියලා පොදුජන පෙරමුනට ගහනවා . ඌරගේ මාලු ඌරගේ ඇගේ තියල කපන්න ඕනේ
    එහෙමවත් කියපන් ඉතින්, මොකෑ උබලට චන්දයක් දිනාගන්ඩ පුලුවන් කියලද, ෆේක් හැදුවට චන්ද වැඩි වෙන්නෙ නැනෙ ලොල්
    ------ Post added on Apr 28, 2021 at 11:08 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද බැලුවත්, හෙට බැලුවත්

    Screenshot 2021-02-25 at 4.53.47 PM.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,277
    49,625
    113
    සේදවත්ත
    පොදුජන පෙරමුණ


    එහෙමවත් කියපන් ඉතින්, මොකෑ උබලට චන්දයක් දිනාගන්ඩ පුලුවන් කියලද, ෆේක් හැදුවට චන්ද වැඩි වෙන්නෙ නැනෙ ලොල්
    ------ Post added on Apr 28, 2021 at 11:08 AM
    මහ ජන්දෙට ෆේක් වලින් ජන්ද දාන්න බෑ . ඒම ඔයාගේ මැදමුලනේ අප්පඡිලනම් දානව ඇති හයර් කරලා . එකම කියවන්න එපා ෆේක් ෆේක් ගගා පේන හැටියට ෆක් වෙලා වගේ ඒම කිව්වම

    ඕ ශිට් ජාතික ජනබලවේගයෙ , මොංගල් ද ඩාලිං.

    පොහොට්ටුව තමා බේබී

    ------ Post added on Apr 28, 2021 at 12:45 PM
     
    • Like
    Reactions: hodakolla

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    දිනන්න බෑ කියල හිතෙන පොඩි පක්ශෙකට හෝ අහලවත් නැති ස්වාධීන අපේක්ශකයෙක්ට ! -_-
     

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    646
    755
    93
    • Sri Lanka Podujana Peramuna​

      Votes: 23 35.9%
    • Samagi Jana Balawegaya​

      Votes: 15 23.4%
    • Jathika Jana Balawegaya​

      Votes: 26 40.6%