වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා - ජනපති

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

    මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) එක් වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයාගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. එසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි."

    "තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමාගැනීම වෙනුවෙන් බදුවලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි."

    "මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා."

    රනිලා වසර 10 ජිවත් වෙයිද කියහන් කෝ ඉස්සෙල්ලා 😂😂
    ------ Post added on Jan 12, 2024 at 12:51 AM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    චන්දේ චන්දේ... 2015 ඉදන් ISB ලෝන් අරන් කොහොමද දියුණු කරපු කෙරිල්ල
     
    • Like
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඕකව ජනාධිපති කරපල්ලා නැත්නම් අායෙත් තෙල් පෝලිම් තමා..දන්නවනේ බුවාට වෙන රටවල තියෙන කනෙක්ෂන්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕකව ජනාධිපති කරපල්ලා නැත්නම් අායෙත් තෙල් පෝලිම් තමා..දන්නවනේ බුවාට වෙන රටවල තියෙන කනෙක්ෂන්.
    Screenshot_20220724-121129_Twitter.jpg
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිලා 1977 ඉදන් ගපහු බයිලා තමා තාම ගහන්නේ
    රනිල්ට පුළුවන් ඉල්ලක්ම් ජිල්මාරට් දාලා econimic එක up කොලා කියන්න හැබැයි බිම් මට්ටම අහසයි පොලවයි වගේ
    මිනිහා ඉන්නේ fantacy එකක බන්
    ඉසෙල්ලා බිමට බැහැල බලන්න කියපන් :lol: :lol: :lol:
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

    මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) එක් වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයාගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. එසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි."

    "තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමාගැනීම වෙනුවෙන් බදුවලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි."

    "මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා."

    ------ Post added on Jan 12, 2024 at 12:51 AM
    mu diyunu karana manik, fakak korayi. kohen hari apita kelinna magak hadayi
     
    • Haha
    Reactions: SLK_sri

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕකව ජනාධිපති කරපල්ලා නැත්නම් අායෙත් තෙල් පෝලිම් තමා..දන්නවනේ බුවාට වෙන රටවල තියෙන කනෙක්ෂන්.

    බුවාට තියෙන කනෙක්ෂන් තොගේ කොහොමද කිව්වොත් IMF නැත්තං ලෝන් එකක් ඉල්ලගන්නත් එකෙක් නෑ
     
    • Like
    Reactions: earthling

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    බුවාට තියෙන කනෙක්ෂන් තොගේ කොහොමද කිව්වොත් IMF නැත්තං ලෝන් එකක් ඉල්ලගන්නත් එකෙක් නෑ

    Cubaven illanava. "Loan ekak deepan MACHAN" kivva gaman hari.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ඇත්ත. රනිල් මහත්තයට උබලත් එක්ක අද ඊයේ ඇති වෙච්ච තරහක් නෙවෙයි තියෙන්නෙ. ඒ තරහ මරහ ඔක්කෝම අමතක කරලා 2015දි උබලට බොක්කෙන්ම සැලකුව බන්. ඒත් උබල වෙනස් වෙන ජාතියක් නෙවේ කියල රනිල් මහත්තයට දැන් හොඳටම අවබෝධ වෙලා තියෙන නිසයි එලෝ එලෝ ටැක්ස් ගහන්නෙ.
     
    • Haha
    Reactions: SLK_sri

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,233
    113
    ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
    ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසීය.

    මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) එක් වෙමිනි.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    "අප පුරුදුව සිටින්නේ බදු සහන ඉල්ලීමටයි. නමුත් එම සහන සියල්ල ලබාදී අප මෙම ක්ෂේත්‍රයෙන් බිලියනයක්වත් උපයාගෙන නැහැ. ඒ කියන්නේ සහන ලබාදීම අසාර්ථක වී තිබෙනවා. එසේ නම් කළයුතුව තිබෙන්නේ සහන ලබාදෙන අතරම මෙම කර්මාන්තය දියුණු කිරීමයි. මේ කර්මාන්තයේ සිටින සියලුදෙනා ආර්ථික වශයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම මැණික් ඔප දැමීමේ නිරතව සිටින පිරිස්වල ද දැනුම වර්ධනය කළයුතුයි."

    "තමන්ගේ සාක්කුවට විතරක් මුදලා දමාගැනීම වෙනුවෙන් බදුවලින් නිදහස් කරන්න කියන යෝජනාවට මම නම් එකඟ නැහැ. මගේ අරමුණ ඊළග වසර දෙක තුළ මෙම කර්මාන්තය විශාල දියුණුවකට ගෙන ඒමයි. විශේෂයෙන් බේරුවල, රත්නපුර ඒ වගේම ලග්ගල යන ප්‍රදේශවල සියලුදෙනාට එහි වාසිය ලැබිය යුතුයි. රටට වගේම ක්ෂේත්‍රයේ සියලුදෙනාට සෙතක් විය යුතුයි."

    "මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා."

    ------ Post added on Jan 12, 2024 at 12:51 AM
    2048?
     
    • Like
    Reactions: SLK_sri

    LoganX

    Junior member
  • Jan 25, 2018
    30
    11
    8

    Kawda ban me pal Hali welawa aran liyana gothaya. Wena wadak natda oi?