වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනා&#

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනා&#

    scan00041-1.jpg

    scan00041-2.jpg

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් වීරවරයන් ලෙස අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
    කැප්පෙටිපොල දිසාව, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, කතරගම මහා බෙත්මේ රටේ රාල, කතරගම කුඩා බෙත්මේ රටේරාල, පලංගොල්ලේ මොහොට්ටාලේ, වත්තෙකාලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරේවත්තේ විදානේ, කිවුලේගෙදර මොහොට්ටාලේ, කළුගමුවේ මොහොට්ටාලේ, උඩුමාදුර මොහොට්ටාලේ, කොහුකුඹුරේ වලව්වේ රටේ රාල, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාල, බූටෑවේ රටේ රාල, භගිනිගහවෙල රටේ රාල, මහ බදුල්ලේ ගම්මානේ රටේ රාල, බුළුපිටියේ මොහොට්ටාල, පල්ලේ මල්හේයායේ ගමතිරාලේ යන පිරිස රණ ශූරයන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශයට පත් කළේය.
    1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබා දීම හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 18 වැනි දා විශේෂ ප්‍රකාශනයක් මගින් ඔවුන් සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස නම් කළේය.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඒක නම් හොඳයි..:cool:
    ප.ලි - මේ වගේ රටේ දැවෙන ප්‍රශ්න ගැන හොයලා විසදුම් දෙන අපේ ජනපතිට ජය වේවා :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මූ ඕක කොල කෑල්ලක ලියල අත්සන් කරනකල් මේ රටේ මිනිස්සු ඒ මිනිස්සුන්ව ජාතිද්‍රොහීන් විදියටද සැලකුවෙ.එදා පර සුද්දගෙන් රට බේරගන්න සටන් කරපු ඒ වීරයන්ව කවදත් අපි සැලකුවෙ සැබෑම ජාතික වීරයො විදියට.අවුරුදු සිය ගණනකට එහා රට වෙනුවෙන් සටන් කරල මියගිය වීරයන්ව ද්‍රෝහීන් කලේ කවුද? මේ රටේ මිනිස්සුද? ඒත් දැන් අපි කාටත් මතක මෑත ඉතිහාසයේ රටත් ජාතියත් බේරගත්ත දැනටත් ජීවත් වෙලා ඉන්න රණ විරැවන්ට මේ බලු නායකයො සලකන්නෙ හිරේ විලංගුවෙ දාලද?මියගිය අයටද ජිවත් වෙලා ඉන්න අයටද වැඩියෙන් සලකන්න ඕන.මේවට අර ජනවාරි 08 වැනිදාවක බහුතරය පෙන්නපු ගොන්නු රැවටුනාට අපිනම් රැවටෙන්නෙ නෑ.මේව සංදර්ශන විතරයි.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    :yes::yes::yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    munge depala dan wath nidahas karaida?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vellassa Satanedi Suddhan gen hiriharayata path una Sinhala Nayaka Parapura, thamanta un hiti than ahimi una nisa, OHUN VADDHAN BAVATA PATH UNA BAVA KIYAVEA. ohunatadha VANDI laba denna ona.
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    So are you gonna give back all the estates and properties of those people which were confiscated by the British Government?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොද වැඩක්... ඒත් මුත් කරන්නේ රට ජාතිය පාවාදීමක් කියල තේරුම් ගන්නේ කවද්ද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවු 198 කලින් වුන වැරදි හදනවා හම්බන්තොට අවුරුදු 198කට චිනයට දිලා මුන් කරපු පාහර වැඩ නිවැරදි කරන්න තව අවු 198 ක් යනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අවු 198 කලින් වුන වැරදි හදනවා හම්බන්තොට අවුරුදු 198කට චිනයට දිලා මුන් කරපු පාහර වැඩ නිවැරදි කරන්න තව අවු 198 ක් යනවා.

    :lol: