වසර 20 කින් නැවත මල් පිපේ! JVP ජෙපියන්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    ජනතා විමුක්ති පෙරමුනේ අසූව දශකයේ (1980s) සටන් පාට පහතින් දැක්වේ.

    1. එක්සත් සමාජවාදය ගෙනෙමු! - මාක්ස්වාදය පෙන්වීම සහ පැතිරවීම සදහා යොදාගනු ලැබූවකි

    2. රනිල් කුමාරතුංග ප්‍රේමදාසගේ ගේ අයිතිවාසිකම් අත්හරිනු! - එකල පැවති රනසින්හ ප්‍රේමදාස සහ අනෙකුත් ගජමිතුරු හවුල් පාලනයට එරෙහිව යොදා ගැනුනි

    3. ඉන්දියන් හමුදාව ඉවත් කරනු! - ඉන්දියානු සාම සාදක හමුදා (IPKF) 1987 දී ලන්කාවට පැමිනීමත් සමග ඇතිවූ විරෝදතාවය

    4. ගොවි, කම්කරු, සිසුන් එක් වනු! - (1887 -1989)

    5. විප්ලවය ජයගන්නවාමයි! -
    (1988 - 1989 වර්ශවල )

    6. විජේවීර දිනවමු! -
    (1989 වර්ශයේදී)

    7. විප්ලවය අහසට -
    (1980 වර්ශයේ )

    8. වසර විස්සකින් නැවත මල් පිපේ! -

    88/89 වර්ශ වලදී, එකල සිටි රජය (රනසින්හ ප්‍රේමදාස - ඔව්, බූරු පුතානන්ගෙ පියානන්) සහ රජයේ හමුදාව විසින්, ජේවීපී නායක විජේවීර අල්ලා මරාදමා, ජේවීපී සාමාජිකයන් ටයර් සෑ වල පුලුස්සා, ජේවීපි යේ පරාජය සනිටුහන් කල අවස්තාවේදී. ජේවීපීය විසින් ප්‍රකාශිත සටන් පාඨයකි.

    මෙයින් අදහස් වන්නේ, මැරුනු සෑම කෙනෙක්ම (මල්) නැවත ඉපදී වසර විස්සකින් ඔවුන් වැඩිවියට පත්වී, නැවතත් විප්ලව සටන ආරම්භ කර ජයග්‍රහනය කරන බවයි.

    වසර 20 වඩා කාලයක් ගත වුවත්, වසර 30 කින් හෝ එම කාර්යය ඉටුකර ගැනීමට ජෙප්පන් (හෝ NPP) සමත් වී ඇති බව පෙනෙන්නට තිබේ.

    -----
    තව තියෙනව නම් එකතු කරන්න 😌 බම්ප් එකක් දාගෙන යන්න
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරයට දිනන්නම ඕන නෑ. ඒවට එකතු වෙච්ච ස්වේච්ඡාවෙන්ම වැඩ කරන මොල හෝදපු සෙට් එකක් ඉන්නව. උන්ටම තියෙනවා ප්‍රින්ටින් ප්‍රෙස්. ලොකුවට පෙනුනට වුන්ගේ ඡන්ද ව්‍යාපාරයට අනිත් උන්ට වඩා අඩුවෙන් යන්නේ. මීටිමකට එන එකෙක්ට කන්නවත් දෙන්නේ නෑ. මේ පාර පැරදුනත් ජනතා විමුක්ති පෙරමුණ වැටෙන්නේ නෑ. රටවල් ගානක ඉඳන් සල්ලි එවනවා පක්ෂෙට. හරියට ඉස්සර එල්.ටී.ටී එකට වගේ.
     
    • Like
    • Haha
    Reactions: Wadakaru and monson

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබලගේ විදියට හිතනවා නම් ඒ කාලේ JVP එකෙන් මරපු මිනිස්සු නැවත ඉපදිලා මේ පාර රනිල් දිනවන්න ජන්දේ දෙනවා ඇති
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    සදා ලෝක කුජීත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි ශ්‍රී පුඛ නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස නූගත් වාචාල කොටළුවා වල් බූරු පුතානෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:









     
    • Like
    Reactions: sanu2000

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,850
    6,122
    113
    ජේ ආර් මරමු
    කියුබාවට අත නොතබනු

    :eek:

    ආ ඒ කාලෙ පෝස්ටර් ගැහුවලු, බිත්ති වල ඇන්දලු නේ ජේ ආර් මරමු කියල. ජේ ආර් ල තමයි හොරකන් ලොකුවටම කරන්න පටන් ගත්තෙ කියල අහල තියෙනව.
    සිරිමා ගෙ කාලෙ (සිරිමා වෝ කියල කෑල්ලක් පඩත්තර කමට දාගත්තලු) එච්චර හොරකන් වෙලා නෑලු.
     
    • Like
    Reactions: Solo Rider

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    උබලගේ විදියට හිතනවා නම් ඒ කාලේ JVP එකෙන් මරපු මිනිස්සු නැවත ඉපදිලා මේ පාර රනිල් දිනවන්න ජන්දේ දෙනවා ඇති
    උන් ඉපදිලා තියෙන්නෙ අඩුමාසෙන් පොන්නයො වෙලා