වසර 36 නිවාඩු අරගෙන නැති පිනා

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මූ වගේ එවුන් නං අනිත් උන්ට සාපයක්. රස්සාවට එහා ජීවිතයක් නැති කාලකන්නි. වහලෙක් වගේ වැඩකරලා අනිත් උන්ට නිකන් ඉන්න දෙන්නෙත් නෑ බන කියන්න එනවා :lol:

    :yes:

    පංකාවෙ වැඩි හරිය ඔහොම උන් තමා.
    රාජකාරිය කියනිනෙ දේවකාරිය, ඒ නිනා නිවාඩු ගන්න එක හරාම් කියයි මෝඩ කැරියො ටික :dull:
     
    • Like
    Reactions: hasithayad

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,076
    113
    මට ක්ලාන්තේ වගේ මේක කියවලා...වතුර

    වතුර

    වතුර
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මෙන්න මේ වගේ අමු මැටි කතා තමයි අපේ රටේ උත්කර්හයට නංවන්නේ ... මේකා අමු මැට්ටෙක් ! ගැබුරක් නැති අපේ රටේ ගන්කබරයෝ හිතනවා මේක වීර ක්ර්යාවක් කියලා ! අන්තිමට මේ වගේ මැට්ටෝ නටපු නැටුමකුත් නෑ.... බෙරේ පලුවකුත් නෑ.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මේ මොන ගොන් ජෝක් එකක්ද යකෝ 365 දවසේම වැඩට යන එක නෙවෙයි රස්සාව හරියට කරනවා කියන්නේ හැමදාම වැඩට ගියත් වැඩක් තියෙනවද ගිහින් වැඩක් කරන්නේ නැත්නම්
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මේක අතල් එකට හදපු පොස්ට් එකක් බන්, බලහන් ඔහොම ඉස්කෝලයක් තියෙනවද කියල,

    අනික ගුරාගේ නම ? මිනිය කැලේට විසි කරලා, අනෙය් ඉතින්
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2jay5q.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්තවාදී ගොන් නාම්බෙක්...

    නිවාඩු තියෙන්නේ තමන්ගේ මගුලට, මල ගෙදරට, හදිසියේ ලෙඩක් දුකක්, නෑදෑයෙක්, යාලුවෙක් බලන්න යන්න නේ..

    ඒවා ඇත්තටම අවශ්‍ය නොවි, නිවාඩු නොගත්තා නම් කමක් නෑ...ඒ නැතුව බලහත්කාරයෙන් නිවාඩු නොදමා එක දිගට වැඩ කරන්න පිස්සු වෙන්න ඕන..

    හැබැයි ඉතින් මුන් දවල් 1.30ට ඕෆ් වෙනවා, ආයේ වාර 3ක් නිවාඩු තියෙනවා...එතකොට නම් අවශ්‍යත් නෑ වගේ තමයි...

    පෞද්ගලික අංශයේ උන්ට නම් ඉතින් ඕවා කරන්න බෑ...රෑ එලි වෙනකන් වැඩ කරලා නේ එන්නේ