වසර 37 ක පුස් සමාජවාදය.....

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වසර 37 ක පුස් සමාජවාදය.....

    75603918_10214654091292149_4003573564765634560_o.jpg
    අනුර කුමාර දිසානායක(AKD) අපේක්ෂාවේ අපේක්ෂකයාලුනේ...... මැතිවරණ කොමිසමට යන්නවත් නෑ.... අපේක්ෂාවේ අපේක්ෂකය ගෙත් ඇප රාජසන්තකයි... එහෙම වෙලත් ඔහොම නම් වෙන මොන කතාද? AKD ඉගෙනගත යුත්තේ නායකයිගේ ඇදකුද කියවීමෙන් ජනතා ප්‍රසාදය ලබාගත නොහැකි බවය. අවලාද, මඩ. වලින් පමනක් දිනන්න බෑ කියලා ජනතාව ඔප්පු කරා...!