වසර 5කට පසු පලමු මාධ්‍යවේදීයා ඝාතනය කරයි
භීෂණය ආරම්භ වෙයි.. මාධ්‍යට සම්බන්ධ තරුණයෙක් ඝාතනය කරයි..?
November 28, 2019 Badu Sure 0 Comments
කොළඹ නාරාහේන්පිට පාර්ක් රෝඩ් හී දී 32 හැවිරිදි තරුණයකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.මෙම තරුණයා මාධ්‍ය අංශ හෝ දැන්වීම් ප්‍රචාරක අයතනකට සම්බන්ධ කටයුතු කල තැනැත්තකු බවට දැනට තොරතුරු වාර්තා වේ.
මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ඇමතුවත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී තිබේ. වැඩි දුරටත් සදහන් වන්නේ පොලිස් මාධ්‍ය අංශය වසා දැමිමට නව ජනාධිපති ගොඨභය රාජපක්ෂ කටයුතු කර ඇති බවයි.
කෙසේ හෝ අප මාධ්‍ය නියෝජිතයකු මෙම සිදු වීම සිදුවූ ස්ථානයට ගොස් එම පොලිස් නිලධාරීන්ගෙන් විමසීකම් කල සිටියත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් ලබා දීමට ඔවුන් ඉදිරිපත් වී නැත.
මිය ගිය 32 හැවිරිදි තරුණයාගේ මවගෙන් මේ පිළිබඳව විමසීමක් කලද ඇය මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරිමට බියෙන් පසුවන බවත්. මෙම තරුණයා ඝාතනය කල සාහසීකයන් විසින් මව බිය වද්දවා ඒ අනුව කිසිවක් ප්‍රකාශ කිරිමෙන් වැලකී සිටින බවට සැකයක් පවතින බව වාර්තා වේ.
ඊයේ සවස ත්‍රීරෝද රථයක් නිවස ළඟ නතර කර ඇති බවත් ඊට මදක් එහාට වන්නට ඔහුව ඝාතනය කර දමා ගොස් ඇති බවත්, වද හිංසා කොට අද අළුයම ඔහුව ඝාතනය කොට දමා ගොස් ඇති බවටද සැක පල කරයි.
වෂීම් තාජුඩීන් ඝාතනය කල ස්ථානයට ආසන්නයේ මෙම ඝාතයනත් සිදු කර ඇති බව වැඩි දුරටත් සදහන් වේ.
Like this:

Last edited: