මන්නෙන් කොටලා..

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    https://www.lankadeepa.lk/latest_ne...vG1zR4TkaPdUpJ3ZF5_aem_84rq-ejQlJC7j_GUisNM9Q

    @scurvy මොකක්ද මිනිහො මේ කරගත්තේ?

    තැඹිලි කපන පිහියකින් තරුණයකුගේ පපුවට සහ බඩට පිහිපහර 5 ක් ඇන ඝාතනය කලැයි පරිඝණක ඉංජිනේරු වරයෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, වලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

    මාතර , කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටී 29 හැවිරිදි වෙළදගොඩ හේවගේ සචිත් තමාල් නමැත්තාට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි . සැකකරු පානදුර ප්‍රදේශයේ පෞද්ගලික පරිඝණක විශ්ව විද්‍යාලයක් පවත්වාගෙන යනු ලබන බවත්, ඝාතනයට ලක්වූ තැනැත්තා ඔහුගේ යටතේ සේවය කර ඇති බවත් මුදල් සම්බන්ධ ගැටලුවක් දුරදිග යාමෙන් පසු සැකකරු ගේ නිවස ඉදිරිපිටදී ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය සදහන් කරයි