වසර 6 කදී ශ්‍රී ලාංකිකයිනට අමතක වූ ඉතිහාසය...

Jun 30, 2015
76
41
0
වසර 6 කදී ශ්‍රී ලාංකිකයිනට අමතක වූ ඉතිහාසය...

වසර 6 කදී ශ්‍රී ලාංකිකයිනට අමතක වූ ඉතිහාසය...
හොරා හොරා යැයි කල නිර්දය පහරදීම.. එමගින් ඊර්ෂ්‍යාව ඇති කර... ජනතාව අතරමන් කර ...බටහිරට අවශ්‍ය විදියට වැඩනොකරන නායකයින් මරා දමන බටහිර න්‍යායට හසුවූ වූ ශ්‍රී ලාංකිකයිනට නැවත සිහි කැඳවීම....
මේ ඇති බිහිසුණු යුගයක් අවසන් කිරීමට පෙර කරන ලද වටිනා කතාවක්.....


https://scontent-cdg2-1.xx.fbcdn.ne...=659f0abaac870371a47d5844008045e7&oe=55B4A02B
 

techboy2007

Junior member
  • Feb 24, 2007
    72
    9
    8

    AY BAN ME PAL HOREK WA RAJA KARAWANNA OCHCHARA WALI KANNE

    Mu 2010 wenakam Yudde hondata kara. ekata api niyama respect denawa. 2010 indan ma muu kare horakama

    1. casino
    2. drugs
    3. Illegal ethanol
    4. white van mafia
    5. water
    6. kidney problem
    7. overwhelming debt

    ithin me wage pal horekuta apahu rata bara denna oney ay:yes::yes:

     
    • Like
    Reactions: Troop

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
    මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
    මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි

    :oo::oo::oo: