වසර 75ක පසු බැසීම

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    1. ජනගහනයෙන් ධනවත්ම 1%ට රටේ ආදායමෙන් 31%ක් ලැබෙන අතර පහළම 50%ට ලැබෙන්නේ 4%කට වඩා අඩු ප්‍රමාණයකි.
    2. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර, අවුරුදු පහට අඩු ළමුන්ගෙන් 42%ක් බහුමාන වශයෙන් දිළිඳුන් වන අතර, වයස අවුරුදු හතරට අඩු දරුවන්ගෙන් 33%ක් පමණ මන්දපෝෂණයෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙති.
    3. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, සමීක්ෂණයට ලක් වූ කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් ලිංගික හිරිහැරවලට ලක් වූ බව වාර්තා කරයි, කාන්තාවන්ගෙන් 25% ක් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට මුහුණ දී ඇති අතර 40% ක් වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දී ඇත. ලිංගික හිරිහැරවලට ලක්වන නව යොවුන් වියේ පසු වූ පාසල් දරුවන් 78% කි. පිරිමින් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ඔවුන්ගෙන් 28%ක් ළමා කාලය තුළ ලිංගික අපයෝජනයට ලක් වූ බවයි.
    4. ශ්‍රී ලංකාව දූෂිතම රටවලින් එකකි - 180 න් 115 වැනි ස්ථානය වන අතර, සමීක්ෂණයට ලක් කළ රටවල් අසූ පහෙන් 83 වැනි ජීවන තත්ත්වය.
    උපුටා ගැනීම

    නමුත් මීට පෙර තත්වය

    sinhala.jpg

    උපුටා ගැනීම

    එතකොට මේකට හේතුව කුමක්ද?

    බ්‍රිතාන්‍ය මේ රටට ආව පසු ඔවුන් මේ රටේ ඉතිහාසය දැකලා තේරුම් ගන්නවා මෙය ලෝකේ "ශ්‍රේෂ්ටතම රට" කියලා.

    ඒක නිසා ඇතිවුන ඊරිසියාවක් සහ කුහකකමක් නිසා ඔවුන්ගේ රජ පවුල සහ රජයට අයිති යම් කණ්ඩායමක් ලංකාවේම මිනිස්සුන් යොදලා රට අරාජික කරනවා. මේවා ඔප්පු කරන සත්‍ය ඉතිහාසය හංගන්න මොවුන් ලෝක සිතියම පවා වෙනස් කරනවා.

    LTTE නිර්මාණය කලේ මොවුන්. රටේ විද්වතුන්, ප්‍රධානය මාධ්‍ය ආයතන, පුජ්‍ය පක්ෂය ආණ්ඩුවේ අය රටේ ඉන්දගෙන රට අරාජික කරන්න උපකාර කරනවා. පාස්කු ප්‍රහාරය රටෙන් හැන්ගුවේ රටේ ප්‍රධාන ඔත්තු සේවය. එතකොට, ඒ අයත් වැඩ කරන්නේ මේ පිරිසට. පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර තිබුණ අරාජික කිරීම් කරන්න ඇත්තේ මේ ගොල්ලන්ම තමා.
     
    • Haha
    Reactions: Djice

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපි කවදාවත් ශ්‍රේෂ්ඨම ජාතිය උනෙ නැහැ.
    හැබැයි අපිට පුලුවන් ශ්‍රේෂ්ඨ වෙන්න.

    අපි වෙනස් වෙමු
    සාමූහිකව ගමනක් යමු

    #මෙදා-පාර-මාලිමාව
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එතකොට මේකට හේතුව කුමක්ද?

    බ්‍රිතාන්‍ය මේ රටට ආව පසු ඔවුන් මේ රටේ ඉතිහාසය දැකලා තේරුම් ගන්නවා මෙය ලෝකේ "ශ්‍රේෂ්ටතම රට" කියලා.

    ඒක නිසා ඇතිවුන ඊරිසියාවක් සහ කුහකකමක් නිසා ඔවුන්ගේ රජ පවුල සහ රජයට අයිති යම් කණ්ඩායමක් ලංකාවේම මිනිස්සුන් යොදලා රට අරාජික කරනවා. මේවා ඔප්පු කරන සත්‍ය ඉතිහාසය හංගන්න මොවුන් ලෝක සිතියම පවා වෙනස් කරනවා.

    LTTE නිර්මාණය කලේ මොවුන්. රටේ විද්වතුන්, ප්‍රධානය මාධ්‍ය ආයතන, පුජ්‍ය පක්ෂය ආණ්ඩුවේ අය රටේ ඉන්දගෙන රට අරාජික කරන්න උපකාර කරනවා. පාස්කු ප්‍රහාරය රටෙන් හැන්ගුවේ රටේ ප්‍රධාන ඔත්තු සේවය. එතකොට, ඒ අයත් වැඩ කරන්නේ මේ පිරිසට. පාස්කු ප්‍රහාරය සහ ඊට පෙර තිබුණ අරාජික කිරීම් කරන්න ඇත්තේ මේ ගොල්ලන්ම තමා.

    Family Feud Lol GIF by Steve Harvey
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,847
    4,223
    113
    බ්‍රිතාන්‍ය මේ රටට ආව පසු ඔවුන් මේ රටේ ඉතිහාසය දැකලා තේරුම් ගන්නවා මෙය ලෝකේ "ශ්‍රේෂ්ටතම රට" කියලා.
    😂
    කන්න නැතත් බෙට්ට කෙලින්...