වස්ති අනුශ්කයා බැදලා නේද?😁

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    වොල්ගා කල්පනීව

    මේ පාර නම් ඇත්ත වගේ..උගේ කලින් බොරු ඒවා වයිරල් උනාට🤔🤔
    ඌ එකි එක්ක ලිවින් ටුගෙදර් ඉදියා බැණ්දනම් ඌ මහ මෝඩ උත්තෙක් ලොකු ටෝක් දෙන. වටේම ගියපු එකක් කරගැහුව අන්තිමෙ. :baffled: :baffled: :baffled:

    42707-volga-kalpani435543500.jpg


    maxresdefault.jpg
     
    Last edited:

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි වොල්ගා කල්පනී ඩිවෝස් කලාද කලින් බැඳලා හිටපු එකාව?
    උඹල වගේ නෙවෙයි අනුශක කියන්නෙ වරදට සමාවදෙන කොල්ලෙක්.
    මම දැකල තියෙනව වොල්ගගෙ ලීක් වෙච්ච එකක්.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,598
    113
    ඇයි වොල්ගා කල්පනී ඩිවෝස් කලාද කලින් බැඳලා හිටපු එකාව?
    ඩිවෝස් බන්

    එකි එක්ක ලිවින් ටුගෙදර් ඉදියා බැණ්දනම් ඌ මහ මෝඩ උත්තෙක් ලොකු ටෝක් දෙන. වටේම ගියපු එකක් කරගැහුව අන්තිමෙ. :baffled: :baffled: :baffled:
    ඒකනේ ඕයි
     
    • Wow
    Reactions: Heshan Daminda

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,598
    113
    උන් බැන්දට අවුලක් නෑ බන්..සෙට් නැත්තං දුක් විද විද ඉන් නෑ..ඩෝං ගාල ඩිවෝස් වෙනවා..සාමනය උන් තමයි රට ලෝකෙට මුන දෙන්න බැරි නිසා..පට්ට දරා ගැනිල්ලක් දරගෙන ඉන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,715
    167,355
    113
    එකමත් එක රටක
    මම කිව්ව්වේ ගහල තියනව කියල.. 🥱


    පොඩි කාලේ අල්ලන සෙල්ලම් කරද්දී ඕන තරම් ගහල ඇති.බටු ඇටයක් වගේ ඉස්සර..
    අක්ක නම් ඉස්සර ලස්සනයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හම්මෝ යූටියුබ් හොයාගත්ත එකා
    ඇත්තටම මූ නම් ගායකයෙක් වෙන්න හෙන ගේමක් ගහලා තියෙන්නෙ. අපිට දිරෙව්වෙ නැති උනාට ඌට ෆෑන් බේස් එකක් ඉන්නවානෙ. මූ වීඩියෝ කරන වැඩේ පටන් අරන් තියෙන්නෙත් ඔතන ඉන්න වෙන එකෙක්ගේ සල්ලි වලින්. අනික අලුත් දේවල් ඒ කිව්වෙ යූ ටියුබ් එකේම ඉන්නෙ නැතුව වෙන වෙන බිස්නස් පටන්ගත්තු එක. තව හිමීට ම්යුසික් වීඩියෝ දාලා හිට් කරලා ඌ ගායකයෙක් විදිහට ලේබල් කරගත්තු එක. තව එක එක ශෝ කරන්න කන්ටෙන්ට් එකක් හදාගත්තු එක එහෙම මුලින්ම වගේ කරේ ඌනෙ.