වස්ති අනුෂ්ක

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අභිමන්ත්‍රා...ඊයා.

    මාත්‍රාවෙන් ඊලග මාත්‍රාවට ගලායෑමක් නෑ අපේ හුකන්නලගෙ අලුත් නම් වල. සිලබල්ස් වැඩියි, දිවට අමාරුයි. මායි කෙල්ලයි කතාකරන් ඉන්නෙ දුවෙක් කවදහරි හිටියොත් නාගරික ක්ලැසික් සිංහල නමක් දානව කියල.
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    ඇයි මේ සිංහල අය තමන්ට වැඳපුදාගන්ඩ මිනිස්සු හොය හොය යන්නෙ තේරෙන්නෙ නෑ. ජනප්‍රියයි නම් උන් කියන ඔක්කෝමත් පිලිගනී තව උගේ මලපහත් කයි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම චැනල් එකක් මාරු කරද්දී සිරස fm අහුවුනා. මෙන්න එකේ අර වසති හුත්තලගේ අලුතෙන් දාපු සින්දුව යනවා. නෙදකින්. ලංකාවේ රේඩියෝ චැනල් වල යන්න තරම් ඒක හිට් එකක් වුනානේ.. 😫

    sirasa hiru derana thamai oya wage wada karanne oya 3nama waga kiyanna one singithi pathale eunge olu kawata.