වස්දඩුරාවය - Tone of the Flute

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
Tone of the Flute ......
wow....
Something great and wonderful ... Nice expression of words ...
Yet the same is a sad part, the way it is expressed
Excellent wrote here my dear Dil

its touched my heart

be in a hope Dil ..never give up

im trying to be in a hope Russy
thank u so much for ur encouraging words
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
බොහොම ස්තූතියි අක්කි. ගොඩක් සතුටුයි මට. ඒත්, කරුණු දෙකක් නිසා මට දුකයි. එකක්, ඔයාට මේක සිදු වුන බව ඇසීම. අනිත් එක, මට හරියටම ඔයා අදහස් කරපු දේම ගන්න බැරි වීම. :(

Jeevithe Apita denade api bara ganna one malli :)
 
thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Jeevithe Apita denade api bara ganna one malli :)

    හ්ම්ම්, මට ආයෙත් කොමන්ට් එකක් දාන්න හිතුනා මේක කියන්න. අක්කේ, මේක නම් සිරවටම පට්ට. මැක්සා. මගේ හිත ඇදිලා ගියා. ඔයා ගොඩක් දුර හිතනවා. නියමයි. අනිත් අයවත් ඔය වගේ උසස් තැනකට ගන්න අපි හැමෝම උත්සහ කරමු. ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. මම ඔයත් එක්ක. ඔන්න Rep දුන්නා.

    මට තව දෙයක් කියන්න ඕනේ. ඔයා මම කරපු වැරැද්ද හදා ගන්න උදව් කළා. බොහොම ස්තූතියි ඒකට.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~

    හ්ම්ම්, මට ආයෙත් කොමන්ට් එකක් දාන්න හිතුනා මේක කියන්න. අක්කේ, මේක නම් සිරවටම පට්ට. මැක්සා. මගේ හිත ඇදිලා ගියා. ඔයා ගොඩක් දුර හිතනවා. නියමයි. අනිත් අයවත් ඔය වගේ උසස් තැනකට ගන්න අපි හැමෝම උත්සහ කරමු. ඔයා මේ කරන දේ ගොඩක් වටිනවා. මම ඔයත් එක්ක. ඔන්න Rep දුන්නා.

    මට තව දෙයක් කියන්න ඕනේ. ඔයා මම කරපු වැරැද්ද හදා ගන්න උදව් කළා. බොහොම ස්තූතියි ඒකට.

    You Most Welcome Brother :)