වස්දඩුරාවය - Tone of the Flute

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
හැමදාම හැන්දෑවට මටත් මගේ කාමරේටත් ඇහෙනවා වස් දඬු රාවයක්. කවීයෙන් කියවෙනවා වගේම ඒක හද පතුලටම දැනෙනවා. මම ඉටි පන්දමක් විතරක් පත්තු කරලා ඒ එළියෙ බිම ඉඳගෙන අහගෙන ඉන්නවා. ලස්සණයි දිල්.:)
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ප‍පු‍ව‍ ඇ‍තු‍ලේ‍ හො‍රෙ‍න්‍ නි‍ද‍න්‍ග‍ත වෙ‍ලා‍ පේ‍ලි‍ය‍ට නි‍දා‍ගෙ‍න‍ උ‍න්නු‍ සරි‍ග‍ම‍ප‍දනි‍ ත‍ත්‍ ඔ‍බ‍ගේ‍ ව‍ස්‍දඬු‍ රා‍ව‍යෙ‍න්‍ පි‍රි‍මැ‍ද‍ලා‍ ඇ‍හැ‍රෙ‍ව්‍වා‍ ව‍ගේ‍...

ල‍ස්‍සන සො‍ඳු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍.....නං‍ගි‍ය‍ට ජ‍ය‍....
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හැමදාම හැන්දෑවට මටත් මගේ කාමරේටත් ඇහෙනවා වස් දඬු රාවයක්. කවීයෙන් කියවෙනවා වගේම ඒක හද පතුලටම දැනෙනවා. මම ඉටි පන්දමක් විතරක් පත්තු කරලා ඒ එළියෙ බිම ඉඳගෙන අහගෙන ඉන්නවා. ලස්සණයි දිල්.:)

ඔව් ඇත්තටම

පාළුවේ ඉන්න වෙලාවක ඇහෙන බටනලා හඩ හරිම මිහිරියි

ස්තූතියි ඔයාට
 
yasilady

Member
Oct 9, 2009
547
15
0
ඒ වස්දඩුරාවය ඔබසිත වෙලාගෙන නො‌‌ෙව්ද?

කදිම නිර්මාණයක්!