වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

acryan

Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    ow bn, pattama accurate and tactical. Fixing, Drugs owa thama hethuwa. pattama talent ekak

    Apith ekka P.Sara ekeda koheda 10 wickets gatta mathakada umbata. Ape unta kata uththara ne 2008 wage mathaka
    Yes mathakaiyi match eka pora 10 wickets gatta

    2005 match eka bung. ape un series eka paradaiyi Asif nisa. a kale ICC ranking wala top 3 hitiye Asif

    Godak batsman la kiyanawa u thama face karapu amaruma eka kiyala. ekata hethuwa wobble seam seam seen eka.

    mara amarui 4th stump target karala danne eka, pick kaloth wardiyata out wenna chance wadi

    Ab De Veillers



    Hashim Amla



    thawa godak un okama kiyala thiyanawa.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බෘෘස් ලී, මයිකල් ජැක්සන් වගේ තමා..අායේ මේ වගේ අය බිහිවෙන්නේ නෑ ලෝකෙට..උෟම කොච්චර වෙන අයට පුරුදු කරත් වැඩක් නෑ..මේවා born talents.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Wasim Akram kiyanne mama hithanne eda meda thura bihi una hodama swing bowler.
    okata e kale okkom abmaranawa. jayasooriya pawa full kora. uwa manage kale arvinda thama tikak hari.

    Wasim very quick bowling action thibba kenek. Miniha no-ball dammoth batsman ewata vadipura bola daanna epa kiyana size. :-)
     
    • Like
    Reactions: Jim_Moriarty

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    බෝලේ swing කරන්න දෙයියො...
    ඒකාලේ වමත් වේග පන්දුයනව අයගෙන ඔය එක වාසි 2ක
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උඹ කැරි පොඩි එකෙක් නෙහ් හුත්තෝ. ලංකාවෙ 100th ටෙස්ට් මැච් එක බලන්න අපිව ඉස්කෝලෙනුත් එක්කන් ගියා ඒ කාලෙ SSC එකට.පකිස්තාන් ශ්‍රීලංකා ගැහුවේ. වසීම් වකාර් අකීබ් ජාවෙඩ් අක්තාර් අබ්දුල් රසාක් බෝලින් ඇටෑක් එක. තොපිලට කොයින්ද මෙව්වා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    උඹ කැරි පොඩි එකෙක් නෙහ් හුත්තෝ. ලංකාවෙ 100th ටෙස්ට් මැච් එක බලන්න අපිව ඉස්කෝලෙනුත් එක්කන් ගියා ඒ කාලෙ SSC එකට.පකිස්තාන් ශ්‍රීලංකා ගැහුවේ. වසීම් වකාර් අකීබ් ජාවෙඩ් අක්තාර් අබ්දුල් රසාක් බෝලින් ඇටෑක් එක. තොපිලට කොයින්ද මෙව්වා.
    E match eka thanikarama karakuwe Wasim thaniyama...anthima wicket ekata bat karaddi lakunu 100k wage partnership ekak dala lead eka hodtama kapala..bowl kara ape eunta apa bathi wenna..ita passe 4th innings chase ekedi wicket 5k gihin thiyeddi awith match eka iwara kara...thanikara u karakuwe match eka..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Wasim very quick bowling action thibba kenek. Miniha no-ball dammoth batsman ewata vadipura bola daanna epa kiyana size. :-)

    ඕවා කැ@ අාත්මාර්ථකාමී සුද්දො උන්ට මුන්ගේ බෝල්ස් වලට ගහන්න බැරි වෙනකොට කියන කථා..දැක්කනේ මුරලිට කියපුවා කරපුවා..පර දහදුරා බල්ලෝ..ඒ කාලේ අාසියාවම හූරං කාලා අාසියාවේ රටවල සම්පත් ටික හොරා කාලා දැන් අාසියාවටම කෙලවන්න බලන් ඉන්න සක්කිලි බල්ලෝ.🤮🤮
     
    • Like
    Reactions: Jim_Moriarty

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,771
    113
    එකමත් එක රටක
    සනා පවා පදිරි වෙනවා ඒ කාලෙ.
    යකෙක්
    සනාට ගොඩක් අවුල් යන්නේ right arm bowler ල. waqar වගේ උන්. ඇතුලට දානව. ෆ්ලික් එක මිස් උනොත් පොලු නැත්නම් LBW

    Maara cringe feelng ekak enne moo balla karanna patangannakota.. wasim akrammamd Waquar what a combination.. swing karanawa balls amboo..
    හැබැයි උන් දෙන්න ගොඩක් එකට ගැහුවේ නෑ 90 වේ අග හරියේ .. උන්ගේ එක එක ප්‍රශ්න ද , ඉන්ජරි ද මන්ද.
    2000න් පස්සේ වගේ තමයි ආයිත් ගැහුවේ එකට .
    ------ Post added on May 6, 2024 at 4:52 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බලලා තියනවා

    ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, වකාර් යුනිස්, කට්නි ඇම්බ්‍රෝස්, කන්ට්නි වෝල්ෂ්. මැග්‍රාත්.. ආයෙ ලෙජන්ඩ්ලා තමා


    අනික් බූවා ජොන්ටි රෝඩ්ස්.. ආයෙ හිටපු සුපිරිම ඔ්ල්රවුන්ඩර් කෙනෙක්. එක පාරක් රනවුට් එකක් ගන්න බුවා බෝලෙ අතේ තියං විකට් එකට පැන්නා