වසීම් අක්‍රම් ගේ කාලේ ක්‍රිකට් බලපු අය එන්න

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    අවාසනාවට මන් වසීම් අක්රම් සෙල්ලම් කරනවා දැකලා නැ,ඒ කලේ මැච් යුටියුබ් එකෙන් බැලුව.වීඩියෝ එහෙම කොලිටි එක මදි නිසා ඇත්තටම හරියටම කියන්න බැ.පාකිස්තානේ කියන්නේ සුපිරිම පාස්ට් බෝලර් ලා එදත් අදත් ඉදපු රටක්, වසීම් කියන්නේ ලංකාවට ගොඩක් හිතවත් ක්‍රීඩකයෙක්, ක්‍රිකට් වල දැවැන්තයෙක්. පොඩ්ඩක් කියන්නකෝ වසීම් ගේ පීක් එකේ වසීම් කියන්නේ මොනවගේ ක්‍රීඩකයෙක්ද .ලෝකේ එදා මේද බිහි උන සුපිරිම ලේෆ්ට් ආර්මර් වසිම්ද ?

    Wasim-Akram.jpg


    .
    .
    .
    .
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    උගේ බෝල් වලට ගහන්න අමාරුයි..නිතරම swing වෙනවනේ..ඌට king of swing කියලනේ කියන්නෙත්..ලංකාවේ එහෙම කෙනෙක්ට දැක්කේ චමින්ද වාස් විතරයි.



     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    උගේ බෝල් වලට ගහන්න අමාරුයි..නිතරම swing වෙනවනේ..ඌට king of swing කියලනේ කියන්නෙත්..ලංකාවේ එහෙම කෙනෙක්ට දැක්කේ චමින්ද වාස් විතරයි.




    දැන් මේ ගැනේ එකෙක් නැ නේද ,අමීර් එහෙමත් පට්ට,මු නම් ඊට වඩා සුපිරි ඇති
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    First overd Swing, anthima overs wala reverse swing tyddi thama maru bn dan nan therumak na
    t20 hype eka nisa cricket athal eka nathi una ,ball dekak use karanava
    dan ehema bowler kenek bihiwenna widihakuth naa bn. game eka dan full batsman laata waasi wenna hadala tyenne. Reverse swing wath karaganna bane issara wage..
    eka thamayi, dan nam athal ekak ne,man balanneth ne dan cricket.test match ehema nam hodai thamath
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම ඒ කාලේ බැලුව,අඩි දෙකයි දුවන්නේ අලුත් බෝලෙන් දාද්දි රොකට් එකක් එනවා වගේ කොහෙට සිම් වෙනවද කියල හිතාගන්න බෑ,ජයසුරිය ගැහුවෙත් පන බයේ..වෙනවා ලෙවල් එකක්,ආයේ මම ජීවත් වෙලා ඉන්න කාලෙක අක්රම් වගේ පොරක් බිහිවෙන එකක් නැහැ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    He's one of the best. Wasim and Waqar were a deadly duo. Wasim with the swing and Waqar with the yokers.

    Pakistan always made the best fast bowlers in the South Asian cricketing nations. It's a shame that ICC introduced power play nonsense to spoonfeed the batsmen.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වසීම් අක්‍රම්ට ඇබරුනේ නැති බැට්ස්මන් කෙනෙක් ඒකාලේ හිටියේ නෑ බං. ඌ බෝල් කරද්දී විකට් එක රැකගන්න එක ගැන මිසක් ලකුණු ගන්න එක ගැන කවුරුත් හිතන්නේ නෑ. වසීම් තරමටම නැති උනත් ඊටපස්සේ හිටපු සුපිරි එකා තමයි waqar younis.
     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,003
    113
    පොර දෙපැත්තටම ස්වින්ග් කරනව. ඉස්හර ජයසූරිය එහෙම පොරගෙ බෝලින් වලට අවුට් වෙනවමයි 😂
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,467
    7,233
    113
    ලෝකේ එදා මේද බිහි උන සුපිරිම ලේෆ්ට් ආර්මර් වසිම් තමයි. චමින්දවාස්ට වසීම් අක්‍රම් උදව් කරා කියනවා. ඒදවස්වල මම ලංකාවේ ක්‍රිකට් ගැන පිස්සුවෙන් හිටියේ. කොටින්ම වෙන රටවල ක්‍රීඩකයෝ හතුරො වගේ පෙනුනේ. ඒත් වසීම් අක්‍රම් සහ තවත් ක්‍රීඩකයෝ කීප දෙනෙක්ට ඒ කාලේ ඉදලා පට්ට කැමතී.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    පාකිස්ථාන් ශ්‍රි ලංකා ක්‍රිකට් ටීම් කියන්නෙ සල්ලි බලය එහෙම නැත්තම් වෙනත් මොකක් හරි බලයක් නැතිව සුපිරිම ටැලන්ටඩ් ප්ලෙයර්ස් ලා බිහි කරපු ටීම්ස් .
    පාකිස්ථානෙ මට මතකයි වසීම් අක්‍රම් තමා විකට් 500 පහු කරපු එකම ක්‍රීඩකයා උනෙ ඒ කාලෙ පස්සෙ මුරලි ඒ තැනට ආවා .
    වකාර් යුනිස් ,ශොයිබ් අක්තාර් අන්න පාකිස්ථාන් එවුන් බිහි කරපු සුපිරි ඩෑල් තවත්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    Wasim Akaram nam patta yako. mama a kale balanakotath Sana out weiyi da bayen balanne Akaram ta or Waqar ta

    Thawa innaaw Curly Ambrose ehama. dan kale ehama type bowlers la na

    Wasim Akaram, Mcgrath, Ambrose wenama league ekake un tikake

    Meke thiyanawa Cricket's Greatest ekee waseem Akaram gana




    Lara saying about Akram

     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    පොර දෙපැත්තටම ස්වින්ග් කරනව. ඉස්හර ජයසූරිය එහෙම පොරගෙ බෝලින් වලට අවුට් වෙනවමයි 😂
    issara lankawa India walata duwanna gahuwata Pakisthan walata abarenawa.

    welawata 96 world cup ekedi set une na. :lol:
     
    • Like
    Reactions: Ryan08
  • Jul 6, 2012
    10,697
    2,922
    113
    Asif thama math dakka sirama eka Akram ta passe. aparade u winsa unaa

    Uge bowling mara sira bung. Match fixing thibee nathnam legend kanake


    ow bn, pattama accurate and tactical. Fixing, Drugs owa thama hethuwa. pattama talent ekak

    Apith ekka P.Sara ekeda koheda 10 wickets gatta mathakada umbata. Ape unta kata uththara ne 2008 wage mathaka
     
    • Sad
    Reactions: acryan