වසීම් _හෝටලයේn_bima_aran_guti_kamueda
වැඩි මිළට බීම විකුණා ඒ ගැන ඇසු තරුණයන්ට වසීම් හෝටලයේ හිමිකරුවා පහර දුන් හැටි
video
https://streamable.com/jf5q9
ඉකිරිගොල්ලෑවේ පිහිටි වසීම් හෝටලයේදී සිදුවූ පහර දිමක් පිළිබදව වාර්තා වනවා.
ආරෝෂ් සෙනෙවිරත්න නම් තරුණයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සටහනක් තබා පවසන්නේ මෙම වසීම් හෝටලයේදී තමන් පැනී බීම බෝතල් දෙකක් මිළට ගත් බවය.
නමුත් මැදවච්චිය ,ඉකිරිගොල්ලෑවේ මෙම වසීම් හෝටලයේ එම බීම බෝතල් විකුණන්නේ වැඩි මිළට නිසා තමන් හා තම මිතුරා එම අසාධාරණය පිළිබද විමසූ බව ඔහු සදහන් කරනවා.
එවිට ඔවුන්ට තර්ජනය කළ හෝටලයේ හිමිකරුවා , පසුව පිරිසක් ඒවා අරෝෂ්ට හා ඔහුගේ මිතුරාට පහර දී තිබෙනවා.
ආරෝෂ් හා ඔහුගේ මිතුරා මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ දුර ගමන් සේවා බස් රථයකදී යාපනය බලා පිටත් වන විට අතර එම බසය ආහාර ලබා ගැනීම සදහා නවතා තිබෙන්නේ මෙම වසීම් හෝටලයේ ය.
දුර ගමන් සේවා බස් රථ සදහා ආහාර පාන සපයන හෝටල් නිසි සෞඛ්යාරක්ෂිත ප්රමිතීන් සැපරිය යුතු අතර වැඩි මිලට ආහාර පාන විකිණීම සපුරා තහනම් ය.
ආරෝෂ් තැබු සටහන හා විඩියෝව පහතින්
දිනය 2017.08.05
වේලාව මධ්‍යම රාත්‍රී 12 ට පමණ.
ස්ථානය මැදවච්චිය ඉකිරිගොල්ලෑව වසීම් හෝටලය.
දිගු නිවාඩුව ගත්කිරීමට යාපනය කොළඹ අංක 57 බස් රථයේ පැමිණියේ මමත් තවත් මිතුරෙකුත් සමගය. තේ බීමට කියා නැවැත්තුවේ මැදවච්චිය ,ඉකිරිගොල්ලෑවේය. එහි තිබූ වසීම් හෝටලයට අප දෙදනා ගියත් පෙර අත්දැකීම් නිසා එම කඩයෙන් කිසිවක් අහාරයට ගැනීමට තීරණය කලේ ඔවුන්ගේ අපිරිසිදු කෑම කා බඩේඅමාරුව හදාගන්නට නොහැකි නිසාය. එම නිසා අප දෙදනා උපරිම සිල්ලර මිල රු. 40/= ක් වන sprite හා ole buddy දෙකක් ගත් අතර රුපියල් 100ක් මුදලාලිට දුන් පසු ඔහු කිව්වේ ගාන හරි බවය( ඉතුරු රු. 20 ඉල්ලුවේ නැතිකමකට නොව අසාධාරණයට විරුද්ධ්ව කතා කිරීමට අවශ්‍ය නිසාය) කීප විටක් විමසූ විට ඔහු තර්ජනය කරන්නට ගත් අතර පසුව මම ජංගම දුරකථනයෙන් සියල්ල වීඩියෝ කරගත්තේ සියල්ලන්ගේ දැනගැනීම සදහාය. ඉන් පසුව අපට වැඩිපුර මුදල් දී බීම බීමට අවශ්‍ය නොවන බව පවසා අප දෙදනා සල්ලිත් රැගෙන බසය වෙත ආවේ දැඩි තරහකිනි. එවිටම කඩයේ සිට පැමිණි අයෙක් මල්ලි මෙහාට වරෙන්කො යැයි පවසා ප#$%යෝ තොට මොකද වෙන්න ඕනේ යැයි ඇසු අතර එවිටම එම කඩයේ සිට පැමිණි 5,6 දෙනෙක් අප දෙදෙනාව වටකරගෙන පහර දුන්හ. අවට සිට ලංකාවේ මිනිස්සු කිසිත් නොදන්නා සේ බලා සිටි අතර අප දෙදෙනා පුලුවන් ආකාරයෙන් ආරක්ෂා වීමු. පසුව අප දෙදෙනා බස් රථයට ගොඩ වූයේ දැඩි කලකිරීමකිණි. එවිටම 119 අමතා පැමිණිල්ල දුන් අතර පසුව බස් රථයේ සිටි අයගෙන් දෙතුන්දෙනෙක් අපගෙන් සිද්ධිය විමසා සිට අතර ඒ මොහොතේ අපේ සහයට සිටියේ ඔවුන් පමණි. මෙය කිසිත් එක් ජාතියකට හෝ ආගමකට එල්ල කරන්නක් නොවන අතර මෙය අනාගතයේ ඔබටද වීමට ඉඩ ඇති බව තරයේ සිහිපත් කරමි. ඒ නිසා සූදානම්ව සිටින්න.
Share කර හැකි තරම් දැනුවත් කරන්න.
video
http://www.nethgossip.lk/article/27158
https://streamable.com/jf5q9
[/CENTER]

Last edited: