වසී

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අපේ ජනාදිපති තුමා මේපාර ගේමට එන්නේ පුහු මනස්ගාත ඔක්කොම අත ඇරලා , වසී බෝල තව දුරටත් එතුමා පාවිච්චි කරන්නේ නැහැ , පේනවනේ අත හිස් .

    11048646_10152821246726467_95533005004377164_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වශී බෝලේ උණු කරලා මුද්දක් හදාගෙන ඔය දාගෙන ඉන්නේ :yes:
    ගිය පාර වැඩේ වැරදුනේ පේන්න තියන් හිටපු නිසාලු :yes: මේ පාර stealth ගේමක් දෙන්නේ :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,666
    3,264
    113
    වශී බෝලේ උණු කරලා මුද්දක් හදාගෙන ඔය දාගෙන ඉන්නේ :yes:
    ගිය පාර වැඩේ වැරදුනේ පේන්න තියන් හිටපු නිසාලු :yes: මේ පාර stealth ගේමක් දෙන්නේ :yes:

    pissuda ban..chande paradilath athe guli karan stage wala innawa daka tiyenawa