වස දෙනවට කතිරය ගහනවද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඕනම දාන්‍යය වර්ගයකම 10%-15%ක් විතර ජලය ඇත. ජලය නැති තැනක් නැත.

    බලපන් උබේ පශ්චාත් බාගෙත් අතගාලා ජලය ඇවිල්ලද කියලා. ජලය නැති තැනක් නැහැ.:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    ඕනම දාන්‍යය වර්ගයකම 10%-15%ක් විතර ජලය ඇත. ජලය නැති තැනක් නැත.

    වඳ කැරි වල ජලය සීයට කීයක් වගේ තියෙනව ද?

    ගොඩක් තියෙනව නම් උබේ ඇඟේ තියෙන ජලය ප්‍රමාණයත් වැඩි ඇති ඊට අනුව
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
    ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..

    පොහොර ප්‍රශ්නේ බලපාන්නේ කන උන්ට නෙවෙයි ගොවියන්ට නෙවෙයිද ? දන්නේ නැති නිසා අහන්නේ !
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    පොහොර ප්‍රශ්නේ බලපාන්නේ කන උන්ට නෙවෙයි ගොවියන්ට නෙවෙයිද ? දන්නේ නැති නිසා අහන්නේ !
    ගොවියන්ට තමා. ජලයට පොහොර එකතු වෙලා බොන වතුරට එවා එක්තුවෙනවා තමා වෙන්නේ. එත් මේ UNP හරකා කියන්නේ ආසනික් හාල් වලට එකතු වෙනවලු. එකයි මම කිව්වෙ . මූගේ ගොන් තර්ක දාල චාටර් වුන නිසා මුලින් දාපු පොස්ට් එක මකලා. බොරු දාල කවුද රවට්ටන්න හදන්නේ මුන්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගොවියන්ට තමා. ජලයට පොහොර එකතු වෙලා බොන වතුරට එවා එක්තුවෙනවා තමා වෙන්නේ. එත් මේ UNP හරකා කියන්නේ ආසනික් හාල් වලට එකතු වෙනවලු. එකයි මම කිව්වෙ . මූගේ ගොන් තර්ක දාල චාටර් වුන නිසා මුලින් දාපු පොස්ට් එක මකලා. බොරු දාල කවුද රවට්ටන්න හදන්නේ මුන්

    ආසනික් සහල් වලට එන්නේ ජලයෙන්. ජලයට ආසනික් එන්නේ පොහොර වලින්, මේ පොහොරවල ආසනික්,කැඩ්මියම් වගේ බර ලෝහ තියෙනවා.පොස්පේට් පොහොරවල තමයි ආසනික් වැඩි.ඒවගේම කැඩ්මියම් පොස්පේට් ,නයිට්‍රේට්ස් වගේ ඒවා. ජලය ආසනික් විෂ වැඩි උනොත් එක සහල් වල ආසනික් ඉහල යනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගොන් තඩියො පොහොර දාන්නේ හාල් වලට නෙවෙයි ගොයම් ගස් වලට.
    ගොයම් ගහට දාන පොහොර කොහොමද ඔයී හාල් ඇටවලට රින්ගන්නේ..
    e gena hariyata danna kenekgen ahaganna :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    e gena hariyata danna kenekgen ahaganna :)

    Geographical mapping indicates a relationship between CKDu and agricultural irrigation water sources. Health mapping studies, human biological studies, and environment-based studies have explored possible causative agents. Most studies focused on likely causative agents related to agricultural practices, geographical distribution based on the prevalence and incidence of CKDu, and contaminants identified in drinking water. Nonetheless, the link between agrochemicals or heavy metals and CKDu remains to be established. No definitive cause for CKDu has been identified.

    කොමෙන්ට් කරන්න කලින් මුල ඉදන් පොස්ට් එක් කියවන්න හරියට. කිවගන්න බැරිනම් කොමෙන්ට් නොකර ඉන්න .මොක්ද අනිත් එවුන්ට හෙන වාතයක් වෙනවා උබලා වගේ ගොන් බිජි.
    අහන්න දෙයක් නැහැ දන්න හින්දා කිව්වෙ.
    ආසනික් හාල් ඇටෙට රින්ගන්නේ නැහැ.