වස පොඞ්ඩක් තියෙනවා.. එත් දිගටම කිරි බොන්න හ

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    වස පොඞ්ඩක් තියෙනවා.. එත් දිගටම කිරි බොන්න හ

    නවසීලන්ත කිරිපිටි නිෂ්පාදන සුළු ප‍්‍රමාණයක ඩයිසයනයිඞ් නැමැති රසායනිකය අඩංගු බව හෙළිවී ඇති නමුත් එය ආහාර සුරක්ෂිතතාවයට ගැටලූවක් නොවන බවත් නවසීලන්තයේ සියලූම කිරි නිෂ්පාදන වල ආහාර සුරක්ෂිතතාවය හා ගුණාත්මකභාවය තහවුරු කර ඇති බැවින් ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා එම නිෂ්පාදන පිළිබද අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි එයට ආහාර සුරක්ෂිතතාව පිළිබද ජේ්‍යෂ්ඨ නිලධාරී මූලික නිෂ්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චෙන් මැක්නි මහතා පවසයි.

    ඒ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මෙසේද දැක්වේ.

    නවසීලන්තයේ නිෂ්පාදනය කරනු ලබන සියලූම කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවට පාරිභෝගිකයන්ට නවසීලන්ත රජය තහවුරු කර සිටී.

    නවසීලන්ත රජයේ ආහාර සුරක්ෂිතතාව පිළිබද ජේ්‍යෂ්ඨ නිලධාරී මූලික නිෂ්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චෙන් මැක්නි නවසීලන්ත කිරිපිටි නිෂ්පාදන සුළු ප‍්‍රමාණයක ඉතාමත් සුළු වශයෙන් ඞී.සී.ඞී. අන්තර්ගතව තිබූ බව ප‍්‍රකාශ කර ඇත . නමුත් එය ආහාර සුරක්ෂිතතාව පිළිබද කිසිදු ගැටලූවක් නොවන බව පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටී නවසීලන්තයේ සියලූ කිරි නිශ්පාදන පාරිභෝජනයට සුදුසු නිසා කිසිදු නිෂ්පාදනයක් නවසීලන්ත වෙළෙදපොලෙන් ඉවත් කර නොමැති බවද ඒ මහතා ප‍්‍රකාශ කර සිටී.

    නවසීලන්ත කිරි නිෂ්පාදන වල ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මකභාවය පිළිබද ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකර ගැනීමට කිසිදු හේතුවක් නොමැත .

    පුළුල් පරීක්ෂණ වලින් සොයාගෙන ඇති පරිදි අන්තර්ගත ඉතා සුළු ඞී.සී.ඞී. ප‍්‍රමාණ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවට කිසිදු බලපෑමක් නොවන බවට සොයාගෙන ඇත. එමෙන්ම ඞී.සී.ඞී. යම් ප‍්‍රමාණයක් අන්තර්ගතවීමෙන් වුවත් ඇතිවිය හැකි බරපතල සෞඛ්‍ය තර්ජනයක් පිළිබද කිසිවක් තහවුරු වී නැත.

    ඞී.සී.ඞී. යනු විෂ රසායනිකයක් නොවේ. එය ශරීරයට අහිතකර නොවන ජලයේ දිය කළ හැකි මිශ‍්‍රණයක් ලෙසින් තණ බිම් සදහා යෙදෙන පොහොරවලට එක් කරන හරිතාගාර ආචරණය අවම කරන පරිසර හිතකාමී සංයෝගයකි.

    කෙසේ නමුත් මින් සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් ඇති නොවුනද මේ වන විට නවසීලන්ත කිරි පිටි නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය තුළ ඞී.සී.ඞී. භාවිතය නතර කර ඇත. ජාත්‍යන්තර ප‍්‍රමිතියකට අනුව ඞී.සී.ඞී. භාවිතාව සම්බන්ධයෙන් මින් ඉදිරියට ගත හැකි පියවර පිළිබද සලකා බලමින් සිටින බවද මැක්නි මහතා ප‍්‍රකාශ අර සිටී


    source lankacnews


    අපේ elakiri set එකේ අදහස මොකද්ද මේ ගැන comments එකක් දාන්න බලන්න
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    94154947249430949795756.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,151
    54,901
    113
    Colombo
    ane ewaye hoda rasak na ne ban ekaii ayala uku gathiyath madi ne

    uku wenna & rasa wenna & diya wenna chemicals danawa.Highland wala mokuth dala ne :rolleyes:

    Highland unu waturen diyakaranna giyoth kati gehenawa.eka nisa al watura tikakin diyakarala.passe unu watura daanna :yes: