වස ලැජ්ජාව අද මට වුනේ

amasin2

Banned
Jul 30, 2013
406
32
0
මෙහේ ඉන්න UK කෙල්ලො සමහර අය උන්ගේ ලස්සන බලනවට කැමති නෑ.උන් ටිකක් ගනන්. තව සමහර කොටසක් ඉන්නවා බලනකොට කකුල උස්සලා තව තියෙන ඒවා ඔක්කොම පෙන්නනවා.කමක් නෑ එයාල ආය අපට එහෙම එකට හම්බ වෙන්නේ නෑනේ කියලා හිත හදාගත්තා.මම අඳුරන අයත් නෑ.ආය හම්බ වෙන්නෙත් නෑ.ඒක නිසා ශේප්
 

aruna47

Well-known member
  • මම අද ට්‍රේන් එකේ යනකොට ෆේස් ‍ටු ෆේස් සීට්ස් තියෙන තැනක ලස්සන කෙල්ලෙක් හිටියා හරිම කොට සායක් ඇඳගෙන.සාය අඟල් 5ක්වත් නෑ.මාර ලස්සන ගල.මම ඒ ඉස්සරහින්ම ගිහින් වාඩි වුනා.ඉතින් ආතල් එකට ඒකිගේ ගල හොරෙන් බල බල ආවේ.මෙන්න ටික වෙලාවකින් ඒකි බෑග් එකක තිබුන බෙඩ් ෂීට් එකක් වගේ රෙද්දක් අරගෙන කකුල් දෙකම සම්පූර්ණෙන් වහ ගත්තා.අනිත් සීට් වල හිටපු කෙල්ලො බක බක ගාල හිනාවෙන්න පටන් ගත්තා.මට මාර නෝන්ඩිය. මම හෙමිහිට ඊලඟ ස්ටේෂන් එකෙන් බැහලා ඊලඟ ට්‍රේන් එකේ ආවා.ජිවිතේට මෙහෙම කවුරුත් කරලා නැ.

    අනේ අපිට මේකට හිනා වෙන්නද? අඩන්නද කියන්නේ පොන්ස්. කොට කලිසම් ගහගත්තා උන් උබ අද ඊයේ දැක්කාට අපි මොනා කරනනද :lol::lol::lol:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    අනේ අපිට මේකට හිනා වෙන්නද? අඩන්නද කියන්නේ පොන්ස්. කොට කලිසම් ගහගත්තා උන් උබ අද ඊයේ දැක්කාට අපි මොනා කරනනද :lol::lol::lol:

    වලත්කම අතාරින්න බෑනේ කොහෙ ගියත් අනික ලැජ්ජා නැතිකම ලොකුයි කියනවා නේ..........ජනදිපතිකමටත් වඩා

    :yes::yes::yes::yes: