මේක ඇත්තම කතාවක් thread එකේ ඉන්න උන් ඔක්කොම බලපල්ල. මේක අපේ අම්ම කිවුව කතාවක්. අපේ අම්මගෙ යාළුවෙක්ගෙ husbend කෙනෙක් වැඩ කරනව කිවුව මන්චී එකේ හරි මැලිබන් එකේ හරි මට comany එක හරියට මතක නෑ. හැබැයි ඔය තැන් දෙකෙන් එකක්. ඒ husben වැඩ කරන්නෙ ඔය biscuit හදනකොට දේවල් mix කරනව වගේ තැනක. ඒ මනුස්සය වැඩ කරන තැන සමහර දේවල් mix කරනකොට උන්ට එතනින් අයින් වෙන්න කියනවලු ඒ දාන සමහර ingredients වලට expose වෙන්න හොද නෑ කියල. ඒ මිනිහට හැමදාම වගේ biscuit හම්බෙනවලු හැබැයි ඒ ගේන biscuit ගෙදර කවුරුවත් කන්නෙ නෑ කිවුව. සමහර අයට දෙනව කිවුව නැත්තන් අයින් කරනවලු. ඉතින් ඕව හැමදාම කෑවොත් කෙල වෙන විදිහ හොයාගන්න බෑ