'වස විස' ගැන රනිල්ගෙන් කරුණු 03ක්
බන්දුල ගුණවර්ධන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට තමන් අනුකම්පා කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා ඊට අදාල හේතු තුනක්ද සඳහන් කළා.
"මම බන්දුල ගුණවර්ධනටයි ඩිලාන් පෙරේරටයි විස ගන්න කියන්නේ නැහැ. හේතු 03ක් තියෙනවා.එකක් බෞද්ධයෙක් හැටියට දිවි නසාගන්න එක අපි අනුමත කරන්නේ නැහැ.ඒක මේ අය දන්නේ නැහැ.දෙනනුව දිවි නසා ගන්න කියලා බලකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක්.
තුන් වැනි කාරණය අපේ ජනාධිපති තුමා කියලා තියෙනවා මේ මුදල් හොරකම් කරපු අය ඊලඟ ආත්මේ බල්ලොයි කපුටොයි හැටියට ඉපදෙනවා කියලා ඉතින් මම ඒගොල්ලො ගැන අනුකම්පා කරලා තව දශක දෙක තුනක් මනුස්සයෝ හැටියට ජීවත් වෙන්න අවස්ථාව දීලා තියෙන්නේ කියලා කියන්න කැමතී".

http://offair.nethfm.com/article/24052#sthash.4SAxdnvz.dpuf